Dish TV ගැන උදව් ඕන

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,995
    34,428
    113
    මචංලා ලංකාවේ Dish TV තාම පටන් අරගෙන නෑ නේද? එතකොට මේකේ එවුන් කියන්නේ ඩයලොග් නැතිව Dish TV ගනින් කියලා ඒ කොහොම ද ? Dish TV ලංකාවේ agent කවුද?
    Connection fee එක කීයද? තියෙන Packages මොනවද මාසික ගාස්තු කීයද? දන්න එකෙක් පැහැදිලි කරපන්කෝ පිං සිද්ධවෙයි
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Dainma ganda epa..
    DishTV lankawata awata pase ganing..

    Mang hithanne Kohamath January wala dai.. world cup ekath laga lagama enwa ne.. Market karanwa namm uparima market karanda puluvin world cup eken
     
    Last edited: