digital tv ගැන දන්නා
මචන් මේකයි කතන්දරේ මම sony LED tv එකක් ගත්තා අපේ පරණ Tv antenna එකට channels පැහැදිලි නැහැ පස්සේ මම බටපොළ antenna එකක් ගත්තා අරගෙන Set කරලාT Vඑකේ settings වලින් Diagnostics දාලා scan කලාම ලංකාවේ channels ටික අහු උනා පස්සේ නිකමට වගේ Digital දාලා scan කලාම channels 102 කියලා ආවා
අප්පා මට ගිය සන්තෝසේ අයෙත් නැ
free බලන්න පුළුවන්නේ කියලා 
පස්සේ වැඩේ තේරුනේ
scan ඉවර උනාම මුලින්ම අවේ ලිස්ට් එකේ TVLANKA එක පස්සේ buddhist tv,siyatha tv.shraddha tv ඒ ටික හොදට පේනවා තව පිටරට channel එකක් අහුවුණා TravelXp HD අනිත් එක indian එකක් SONY MAX කියලා දෙක හොදට පේනවා මචන් 
ඉතුරු channels වල Name එක වැටෙනවා ඊට පස්සේ messege එකක් එනවා
selected service is scrambled or cannot be decoded
අඩේ උබල දන්නවද මේකේ කොහොමද fix කරන්නේ කියලා

දන්නා එකෙක් උදව් කරපන්
[/COLOR
දැනට මේ ටික විතරයි පෙන්නේ බන් digital search කරාම