dish tv එච්චර video කොල්ටි නෑ .90CM DIS එක දැම්මොත් තමා Signal හොදට තියෙන්නේ.
videocon d2h එක Signal හොදයි 65cm dis එක හොදටම ඇති video කොල්ටිය mpeg 4 .
dishtv ගන්නවනම් HD STB එක ගනින් ඒක එළකිරි.
prices ehema dannawada macho ... and ganna thanak

aha
wena ekekge number eka dennada machan
puluwannam PM ekak dapan macho



