Dish Tv Help !!!

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,346
    4,654
    113
    නොපෙනෙන මානයේ
    dish tv එච්චර video කොල්ටි නෑ .90CM DIS එක දැම්මොත් තමා Signal හොදට තියෙන්නේ.

    videocon d2h එක Signal හොදයි 65cm dis එක හොදටම ඇති video කොල්ටිය mpeg 4 .

    dishtv ගන්නවනම් HD STB එක ගනින් ඒක එළකිරි.

    prices ehema dannawada macho ... and ganna thanak :(

    aha

    wena ekekge number eka dennada machan

    puluwannam PM ekak dapan macho :)
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    dish tv එච්චර video කොල්ටි නෑ .90CM DIS එක දැම්මොත් තමා Signal හොදට තියෙන්නේ.

    videocon d2h එක Signal හොදයි 65cm dis එක හොදටම ඇති video කොල්ටිය mpeg 4 .

    dishtv ගන්නවනම් HD STB එක ගනින් ඒක එළකිරි.

    90 ඩිස්ක් එක තමා මගෙත් තියෙන්න බන්....එච් ඩී එක 20ක් වගෙ වෙයි රෙන්ටල් එකත් 300 වගෙ වඩි වෙයි මම දන්න තරමින්...වීඩියො කොම් එකේ චැනල් අඩුයි නෙද???
     
    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    මචෝ උබට මාවනැල්ලට ගිහිල්ල ගන්ඩ පුලුවන්ද ..? මාවනැල්ලේ තියෙනව තැනක්. VIDEOCON මාසයක් FREE Full Package 9500/- 60CM dis+lnb DISH TV මාසයක් FREE Full Package 9000/- 90cm dis+lnb ඕනෙනම් කියන්ඩ number eka pm කරන්නම්..?
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    prices ehema dannawada macho ... and ganna thanak :(

    puluwannam PM ekak dapan macho :)

    menna machan me nubres walath call karala balanna

    Duminda

    0772279418
    0779637155

    me thawa number ekak

    RYA Sat
    0724431082,0778891772

    menna thawa number ekak

    micro world
    0112473744,0112478163
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    මචෝ උබට මාවනැල්ලට ගිහිල්ල ගන්ඩ පුලුවන්ද ..? මාවනැල්ලේ තියෙනව තැනක්. VIDEOCON මාසයක් FREE Full Package 9500/- 60CM dis+lnb DISH TV මාසයක් FREE Full Package 9000/- 90cm dis+lnb ඕනෙනම් කියන්ඩ number eka pm කරන්නම්..?

    machan videocon ganna mawanalle yanna ona na
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචෝ උබට මාවනැල්ලට ගිහිල්ල ගන්ඩ පුලුවන්ද ..? මාවනැල්ලේ තියෙනව තැනක්. VIDEOCON මාසයක් FREE Full Package 9500/- 60CM dis+lnb DISH TV මාසයක් FREE Full Package 9000/- 90cm dis+lnb ඕනෙනම් කියන්ඩ number eka pm කරන්නම්..?

    මචන් එක හරිනම් Dish TV මාස 3ක් ෆ්‍රි වෙන්න ඔනේ....මට හම්බුනෙනම් එහෙම..... 90 ඩිස්ක් එකත් එක්ක
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,346
    4,654
    113
    නොපෙනෙන මානයේ
    මචෝ උබට මාවනැල්ලට ගිහිල්ල ගන්ඩ පුලුවන්ද ..? මාවනැල්ලේ තියෙනව තැනක්. VIDEOCON මාසයක් FREE Full Package 9500/- 60CM dis+lnb DISH TV මාසයක් FREE Full Package 9000/- 90cm dis+lnb ඕනෙනම් කියන්ඩ number eka pm කරන්නම්..?

    colombo walin ganna thanak baluwe macho ... thanks kokatath no eka PM karanna .. if no option what to do :P
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    මචන් එක හරිනම් Dish TV මාස 3ක් ෆ්‍රි වෙන්න ඔනේ....මට හම්බුනෙනම් එහෙම..... 90 ඩිස්ක් එකත් එක්ක

    ow ow

    3 month free,. habi dan 3 month free conection eka na, dan tiyenne 1 month free conection eka