dishawa hoyaganna oneeee help meee

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,090
    356
    83
    man danne basnahira patta witharai ane udu krnako komada hoyaganne malima naha mn gwa mta kynna dishwa balanakota wamawarthwada balanne dakshinawarthwada kyla mta owa dan mtaka naha ane plz pahanak pattu kranna tynwa uthuru dishwata ane hoyagnne komda ?

    basnahira eklinma nagenahira e 2k hri ani ewa depaththatma plwn neee ekai ahuwe wamawarthwada nathnm dakshinawarthwada yanne kyla ane plz help meeee.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආතල් එකක් ගන්න දාපු ත්‍රෙඩ් එකක්ද කොහෙද :baffled: :baffled:
    බස්නාහිර දන්නව කියන්නෙ නැගෙනහිර දන්නවනෙ නැගෙනහිරට මූණ ලා හිටගනිං :baffled: :baffled:
    එහෙම හිටගත්තාම දකුණු අත (බත් කන අත) තියෙන්නෙ දකුණෙ වම් අත තියෙන්නෙ උතුරෙ :baffled: :baffled:
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,090
    356
    83
    ආතල් එකක් ගන්න දාපු ත්‍රෙඩ් එකක්ද කොහෙද :baffled: :baffled:
    බස්නාහිර දන්නව කියන්නෙ නැගෙනහිර දන්නවනෙ නැගෙනහිරට මූණ ලා හිටගනිං :baffled: :baffled:
    එහෙම හිටගත්තාම දකුණු අත (බත් කන අත) තියෙන්නෙ දකුණෙ වම් අත තියෙන්නෙ උතුරෙ :baffled: :baffled:

    danne nati nisa ahuwe athala ganna thred danne na sarwa sampurna na dana gannai ahuwe