Dishtv International recharge help

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඕක ඔනල්යින් පුළුවන් නේ බන් රිචාර්ජ් කරන්න. lankareload බලපං.
     
    Palihawadana1990

    Well-known member
  • How do you do that? are you an agent ???

    Dish TV Sri Lanka wadada oheta?

    මම ඒජන්සියක් නෙමෙයි සහෝ කරන්නේ... මමත් ලංකාවෙ චැනල් බලනව..... නමුත් මෙහේට සිරස පේන්නෙ නෑ... අනිත් චැනල් නම් පේනව.....
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    මම ඒජන්සියක් නෙමෙයි සහෝ කරන්නේ... මමත් ලංකාවෙ චැනල් බලනව..... නමුත් මෙහේට සිරස පේන්නෙ නෑ... අනිත් චැනල් නම් පේනව.....

    මචන් ලංකවේන් ගෙන්නුවොත් වැඩ කරනවාද? :confused: