DishTV Online Recharging Help

-Reps

Banned
Jun 21, 2013
186
23
0
Machan mage aiya UAE wala idala mang iye gathu DishTV ekata recharge karanwa kiwa.. pora kiyanwa DishTV website eken recharge karanda bari lu kiyala.. Kohameda ban uta kiyala recharge karaa ganne.. Ung International cards accepts karanne nadda?? Mang unta mage VC number ehemaa dala email karaa thama reply naha
Ubalaa dish tv kohameda recharge karanne ??
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මචන් දැන් Dishtv ඉන්දියාවෙන් පිට Payment Gateway වලින් DishTv Recharge කරන්න බැහැ තමයි. ඔබ එකට කල යුත්තෙ ඉන්දියාවේ කෙනෙකු මාර්ගයෙන් Recharge කරගන්න එකයි ඔනැ තරම් Agents ලා ඉන්නවා Middle Eastern රටවල ඔක කරගන්න පුලුවන් එහෙම බැරිම නම් ඉන්දියන් Credit Card or Bank Account තියෙන යාලුවේක් මාර්ගයෙන් කියක් හරි වැඩියෙන් දිලා හරි කරගන්න මොනා කරන්නද හෙතුව regional restrictions නිසා හරිනම් Dishtv බලන්න බැහැ Dubai වල ඉදන් නමුත් මෙක හොරෙන් සිදුවෙනවා තම දෙයියන්ගෙ පිහිටෙන් දැඩි නිතිරිතින් ගෙනල්ලා මෙක Ban කරලා නැහැ.... අනේ.... එහෙම වෙන්නත් එපා

Good luck
 
Thanks reply ekata..
Mokada ey ban karalaa thiyanne..
Unge ratata ne sali enney..
Ratin sali pita yanwa namm awulak naha kiyamu koo..
Meka api unta sali denaa seen ekak ne.. :(:(:sorry:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Thanks reply ekata..
Mokada ey ban karalaa thiyanne..
Unge ratata ne sali enney..
Ratin sali pita yanwa namm awulak naha kiyamu koo..
Meka api unta sali denaa seen ekak ne.. :(:(:sorry:

ඉන්දියාව කැමති ඇති ඔවුන්ට සල්ලී එන නිසා නමුත් Dubai රටවල් වලට පාඩුයි උන්ගේ Pay TV වලට මෙක මරු පහරක් වෙන නිසා EX: Phela මාසෙකට DHR 140 වගෙ අඩුම පැකෙජ් එක නමුත් DishTV full පැකෙජ් එ Dhr 40 .....

Signal weak කරන්න බැහැ මුලු ඉන්දියාවමත් අනෙකුත් අසල්වසි අසියානු රටවලට Coverage එක දෙන්න ඔනැ නිසා ඉතින් සමහර විට මේ පිලිබදව ඉන්දියාව පැත්තෙන් කරන්න පුලුවන් Payment gateway block කරන එක තමයි
 
aussie wala $120 gewanda oney per month hindi/tamil channels balaa ganda