Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dishtv Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ වෙළඳ පොළ ආක්‍රමණයට ඉන්දියාවේ Dish TV සැරසෙයි

කෙලින්ම නිවෙස් වෙත විකාශ කටයුතු කරන (Direct to home television) ඉන්දියාවේ විශාලතම රූපවාහිනි සමාගම වන Dish TV වෙත ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා රජය විසින් අවසර ලබාදී ඇතැයි වාර්තා වේ.

මේ අනුව, සමාගම විසින් එරට කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ Dish T V Lanka (Private) Limited සමාගමට ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා අවසරය ලැබී තිබෙන බවයි.

ලංකාවේ ව්‍යාපාරික කටයුතු කිරීම සඳහා මෙම සමාගම ශ්‍රී ලංකාව පදනම් කරගත් Satnet සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාරික හවුලක් ආරම්භ කර තිබෙන අතර Dish T V Lanka (Private) Limited නැමති එම සමාගමේ කොටස් වලින් සියයට 70 ක් Dish T V සමාගමට අයත් වන අතර ඉතිරි සියයට 30 ක කොටස් ප්‍රමාණය අයත් වන්නේ Satnet සමාගමටයි.

මේ අනුව, මෙම සමාගම විසින් ගෙවුණු මැයි මාසයේ සිට ලංකාවේ පර්යේෂණ විකාශ කටයුතුද ආරම්භ කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සමාගමට මේ වනවිට ඉන්දියාව තුළ ග්‍රාහකයින් මිලියන 12.1 ක් පමණ සිටින බවයි.

[QUOTE="aruna ranaweera, post: 17370674, member: 308852"] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcR46TpMSa1drn6r5G1u38c41uBg9jRKE7uMIdcEJcJyP3UT9Ur3[/IMG][B][URL="http://www.adaderana.lk/biz/%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b6%b3-%e0%b6%b4%e0%b7%9c%e0%b7%85-%e0%b6%86%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b8%e0%b6%ab%e0%b6%ba/"]ලංකාවේ වෙළඳ පොළ ආක්‍රමණයට ඉන්දියාවේ Dish TV සැරසෙයි[/URL][/B] කෙලින්ම නිවෙස් වෙත විකාශ කටයුතු කරන (Direct to home television) ඉන්දියාවේ විශාලතම රූපවාහිනි සමාගම වන Dish TV වෙත ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා රජය විසින් අවසර ලබාදී ඇතැයි වාර්තා වේ. මේ අනුව, සමාගම විසින් එරට කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ Dish T V Lanka (Private) Limited සමාගමට ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා අවසරය ලැබී තිබෙන බවයි. ලංකාවේ ව්‍යාපාරික කටයුතු කිරීම සඳහා මෙම සමාගම ශ්‍රී ලංකාව පදනම් කරගත් Satnet සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාරික හවුලක් ආරම්භ කර තිබෙන අතර Dish T V Lanka (Private) Limited නැමති එම සමාගමේ කොටස් වලින් සියයට 70 ක් Dish T V සමාගමට අයත් වන අතර ඉතිරි සියයට 30 ක කොටස් ප්‍රමාණය අයත් වන්නේ Satnet සමාගමටයි. මේ අනුව, මෙම සමාගම විසින් ගෙවුණු මැයි මාසයේ සිට ලංකාවේ පර්යේෂණ විකාශ කටයුතුද ආරම්භ කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සමාගමට මේ වනවිට ඉන්දියාව තුළ ග්‍රාහකයින් මිලියන 12.1 ක් පමණ සිටින බවයි. :D:D:D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom