Dishtv Sri Lanka

Sep 20, 2010
376
29
0
matara
images
ලංකාවේ වෙළඳ පොළ ආක්‍රමණයට ඉන්දියාවේ Dish TV සැරසෙයි


කෙලින්ම නිවෙස් වෙත විකාශ කටයුතු කරන (Direct to home television) ඉන්දියාවේ විශාලතම රූපවාහිනි සමාගම වන Dish TV වෙත ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා රජය විසින් අවසර ලබාදී ඇතැයි වාර්තා වේ.


මේ අනුව, සමාගම විසින් එරට කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ Dish T V Lanka (Private) Limited සමාගමට ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා අවසරය ලැබී තිබෙන බවයි.
ලංකාවේ ව්‍යාපාරික කටයුතු කිරීම සඳහා මෙම සමාගම ශ්‍රී ලංකාව පදනම් කරගත් Satnet සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාරික හවුලක් ආරම්භ කර තිබෙන අතර Dish T V Lanka (Private) Limited නැමති එම සමාගමේ කොටස් වලින් සියයට 70 ක් Dish T V සමාගමට අයත් වන අතර ඉතිරි සියයට 30 ක කොටස් ප්‍රමාණය අයත් වන්නේ Satnet සමාගමටයි.
මේ අනුව, මෙම සමාගම විසින් ගෙවුණු මැයි මාසයේ සිට ලංකාවේ පර්යේෂණ විකාශ කටයුතුද ආරම්භ කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සමාගමට මේ වනවිට ඉන්දියාව තුළ ග්‍රාහකයින් මිලියන 12.1 ක් පමණ සිටින බවයි.

:D:D:D:D:D
 

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ela ela waiting for official launch....මේක දුන්න ගමන් ගනිල්ලා,,අඩුවට දෙයි කොහොමත්..මුලින්ම ගන්න එක වාසියි..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඩයලොග් උන්ගෙ ඒකාධිකාරය බිදින්න මේ කොම්පැණි දෙක තුනක් හරි එන එක නම්
    හොඳයි මචෝ උන්ගෙ ගෑස් බහිනවා එතකොට හ්ම්