Dishtv Srilnaka launching 25th may 2015

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    අපෝ ඕකුන්ගේ ලොකු ලයින්...... ඩීලර් වෙන්න කතා කරලා.... මුන් නන් රිෆන්ඩබල් ඩිපෝසිට් ඉල්ලලා..... ඈමතුවා මම ඕකුන්ට...... :angry:

    ඔව් බන් මම මුලදිම සෙට් වෙන්න කතා කරා.. මුලින් මුන් 25,000ක් ඉල්ලුවා.. දැන් 10,000 ට බස්සලා.. ඩෙමෝ සැට් එකක් අපිට දෙනවා කියලත් කිව්ව.. උන් කියනවා ට්‍රෙනින් කරන්න කදානට එන්නලු :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙතන ඔක්කොම චැනල්ස් ටික ඩිශ් ටීවී නැතිවම ගන්න පුලුවන් ඒවා.. ඉන්ටෙල්සට් 704 (66 W) C බෑන්ඩ් එකේ, ඒශියා සැට්12 (100.5 E)Ku බෑන්ඩ් එකේ, ඉයූටෙල්සැට්70B (70.5 E)Ku බෑන්ඩ් එකේ චැනල්ස් තියෙන්නේ තනිකරම... ඔක්කොම වගේ ෆ්‍රී (FTA)ඒවා..... :)

    :shocked: meka boruwak wenna athi mita wediya channels dei aniwa zee channel ekak wath nethi wenna be :no:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mea mona labbakda dish tv kiyanne. oye tika balanna 250k denna onada. dialog lage channels 120 k withara thiyenawane. munge fta channels ne thiyenne godak ewa. typical indians
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    ආතල්ම සීන් එක ඩිශ් ටීවී එකේ උන් ලංකාවේ තෙලිඟු චැනලුත් දෙන එක... ලංකාවේ තෙලිඟු කතකරන එකම ජන කොටස තමයි අහිකුණ්ඨකයෝ...:eek::baffled:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ආතල්ම සීන් එක ඩිශ් ටීවී එකේ උන් ලංකාවේ තෙලිඟු චැනලුත් දෙන එක... ලංකාවේ තෙලිඟු කතකරන එකම ජන කොටස තමයි අහිකුණ්ඨකයෝ...:eek::baffled:

    :lol::lol::lol::lol:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,765
    21,027
    113
    ආතල්ම සීන් එක ඩිශ් ටීවී එකේ උන් ලංකාවේ තෙලිඟු චැනලුත් දෙන එක... ලංකාවේ තෙලිඟු කතකරන එකම ජන කොටස තමයි අහිකුණ්ඨකයෝ...:eek::baffled:
    sirawata
    ayyo salli lankawa Singapore walin walin wage invest karnna enawanam hoda channels dey
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මුන් අපිට ඉන්ටර්නැෂනල් category එකට දාලා දෙන්නේ නේපාල, හිංදි, ආන්ඩ්‍රා, කේරල චැනල් :lol::lol::lol:

    මුළු පැකේජ් එකේම තියෙන්නේ english චැනල් 4යි

    HBN Telebrands, Shop CJ කියලා දෙන චැනල් දෙකත් ඉන්දියාවේ ඇඩ් පුරවපු චැනල් දෙකක්.
    http://telebrandsindia.com
    http://www.shopcj.com

    මේක නම් අපි DishTV හොරට ගන්න නිසා අපිට උන්ව එපා කරවන්න උන් කරපු වැඩක්
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    898
    113
    TRC කේස් දානවලු.
    දැනට මේ චැනල්ස් වලට විතරටලු අවසර දීලා තියෙන්නේ *TRC Reference No: TRC/DISH/Promo/15/01.
    ආරංචියක් විතරයි
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    TRC කේස් දානවලු.
    දැනට මේ චැනල්ස් වලට විතරටලු අවසර දීලා තියෙන්නේ *TRC Reference No: TRC/DISH/Promo/15/01.
    ආරංචියක් විතරයි

    Mun thama lauch kara witharai, oya channels tika dala hari mun approval eka gatta.
    ona buruwek dannawane bun oya package melo rahak na kiyala :dull::dull:
    munta HD unath denna puluwan but mehen approval eka denne nane bun.
    kagahana un poddak iwasahalla. anith packages tika daanakan.​
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    TRC කේස් දානවලු.
    දැනට මේ චැනල්ස් වලට විතරටලු අවසර දීලා තියෙන්නේ *TRC Reference No: TRC/DISH/Promo/15/01.
    ආරංචියක් විතරයි

    කේස් දනවනන් ලබ්බටද ලයිසන් දුන්නෙ උන්ට...රෙද්ද..

    Mun thama lauch kara witharai, oya channels tika dala hari mun approval eka gatta.
    ona buruwek dannawane bun oya package melo rahak na kiyala :dull::dull:
    munta HD unath denna puluwan but mehen approval eka denne nane bun.
    kagahana un poddak iwasahalla. anith packages tika daanakan.​

    ඒකනෙ බන්, ට්‍රයල් එකට වගේ ඔය පැකේජ් එක දෙන්ඩ ඇත්තෙ පස්සෙ හොද ඒව දෙයි....
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    කේස් දනවනන් ලබ්බටද ලයිසන් දුන්නෙ උන්ට...රෙද්ද..

    ඒකනෙ බන්, ට්‍රයල් එකට වගේ ඔය පැකේජ් එක දෙන්ඩ ඇත්තෙ පස්සෙ හොද ඒව දෙයි....

    Ape Unta one HBO HD ma startup pack eke denawanam. :lol::lol: