Dishtv Srilnaka launching 25th may 2015

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අද හවස ඉඳන් ඉන්දියන් පැකේජ් වල මෙහෙම මැසේජ් එකක් වැටෙනවා.
    මේක වැටුන ගමන් මම හිතුවේ ලෝකල් චැනල් ටිකට කෙලවිලා කියලා.. :lol::lol::lol:

    ඒත් කලින් 2222 ඉඳන් පෙනුන ලෝකල් චැනල් දැන් පේන්නේ 2500 ඉඳන්. :lol::lol:

    XWYyxNb.jpg

    yQhY03T.jpg

    7EDDInO.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    ආතල්ම සීන් එක ඩිශ් ටීවී එකේ උන් ලංකාවේ තෙලිඟු චැනලුත් දෙන එක... ලංකාවේ තෙලිඟු කතකරන එකම ජන කොටස තමයි අහිකුණ්ඨකයෝ...:eek::baffled:

    උන්ටත් ඉතිං බලන්න චැනල් තියෙන්න එපැයි අලුත් නයි ඩාන්ස් වගේ ඒවා
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    අද හවස ඉඳන් ඉන්දියන් පැකේජ් වල මෙහෙම මැසේජ් එකක් වැටෙනවා.
    මේක වැටුන ගමන් මම හිතුවේ ලෝකල් චැනල් ටිකට කෙලවිලා කියලා.. :lol::lol::lol:

    ඒත් කලින් 2222 ඉඳන් පෙනුන ලෝකල් චැනල් දැන් පේන්නේ 2500 ඉඳන්. :lol::lol:

    Ube STB eka mokakda :nerd::nerd: