videocon connection eka dila meka gannada? nattam dish tv ekakuth aran balannada yaluwane?
මුන් කියනවා ඉස්සරහට මේකෙන් එන ෆැසිලිටි එක්ක ලංකාවෙ ඉන්දියන් ඩිශ් ටිවී භාවිතා කරන අයත් ඩිශ් ටීවි ශ්රිලංකා වලට හැරෙයිලු

videocon connection eka dila meka gannada? nattam dish tv ekakuth aran balannada yaluwane?

මුන් කියනවා ඉස්සරහට මේකෙන් එන ෆැසිලිටි එක්ක ලංකාවෙ ඉන්දියන් ඩිශ් ටිවී භාවිතා කරන අයත් ඩිශ් ටීවි ශ්රිලංකා වලට හැරෙයිලු![]()
Machan Dish tv indian packages wala lankawe channels pennanawada?

machan
Sinhalese channel tikai, Discovery, Natgeo, animal planet, AXN me tikai balanna puluwan labama kramaya mokakda? sports channel ona na.
Machan Dish tv indian packages wala lankawe channels pennanawada?
ado Star Movies Select HD enawa lagadima![]()
උඹ මේ හොයාගත්තා වගේ ඉස්සරහට දෙන්න තියන චැනල් කලින් දැනගන්නේ කොහොමද බං ?

උඹ මේ හොයාගත්තා වගේ ඉස්සරහට දෙන්න තියන චැනල් කලින් දැනගන්නේ කොහොමද බං ?
oka @##$/ ekko ona na porama kiyai![]()

Machan Dish tv india eka gannawanam mokakda ganna hoda package eka? mata sports HD Channele ehemath oni lankawe ganna tiyana places mnwada? india eka lankawe channel pennanawanam aulakma nene...
මේ ඇඩ් එකේ නම් HD Receiver එක 12,000 යි
(With HDMI Cable + Remote + 65cm Dish Antenna + Monoblock LNB + Antenna Wire)
http://siyalla.lk/dishtv-truhd-plus-connection-colombo-09-2