අපෝ ඕකුන්ගේ ලෝන්ච්......
ඩීලර් කන්ෆරන්ස් එකක් තියෙනවා කියලා එන්න කියලා...... එදාට කලින් දවසේ කියනවා ඒක කැන්සල් කියලා..... දැන් පස්සෙන් එනවා..... ඩීලර් වෙන්න 10000/=ක් ඩිපොසිට් කරන්න කියලා..... අපි අහු වෙයි ඕවට....... 

![]()

siraawata![]()
ඔව් සිරාවට..... දවසට තුන් හතර දෙනෙක් කෝල් කරනවා.....ඩීලර් වෙන්න 10000ක් ඩිපොසිට් කරන්න කියලා......

3900 charge eka itin
eka package ekai tiyene 249 films channel mokut na ne bun
adu gane cartoon network ekak wat na neda![]()
Dish TV U.A.E wala thahanam eth mun horen use karanawaahuunoth dada