urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :lol: අපෝ ඕකුන්ගේ ලෝන්ච්...... :lol: ඩීලර් කන්ෆරන්ස් එකක් තියෙනවා කියලා එන්න කියලා...... එදාට කලින් දවසේ කියනවා ඒක කැන්සල් කියලා..... දැන් පස්සෙන් එනවා..... ඩීලර් වෙන්න 10000/=ක් ඩිපොසිට් කරන්න කියලා..... අපි අහු වෙයි ඕවට....... :lol:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    :lol: අපෝ ඕකුන්ගේ ලෝන්ච්...... :lol: ඩීලර් කන්ෆරන්ස් එකක් තියෙනවා කියලා එන්න කියලා...... එදාට කලින් දවසේ කියනවා ඒක කැන්සල් කියලා..... දැන් පස්සෙන් එනවා..... ඩීලර් වෙන්න 10000/=ක් ඩිපොසිට් කරන්න කියලා..... අපි අහු වෙයි ඕවට....... :lol:

    siraawata :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    siraawata :lol::lol::lol:

    :yes: ඔව් සිරාවට..... දවසට තුන් හතර දෙනෙක් කෝල් කරනවා.....ඩීලර් වෙන්න 10000ක් ඩිපොසිට් කරන්න කියලා...... :growl:

    යකෝ අපි අබාන්ස්/ජෝන්කීල්ස්/සිංගර්/සිංහගිරි/සොෆ්ට්ලොජික් මෙකී නොකී දාහක් කට්ටියගේ ඩීලර්ශිප් කරනවා..... උන් එකෙක්වත් අපෙන් ඩිපොසිට් ඉල්ලලා නෑ....... අනික මුන් මොනවා අපිට දෙනවටද අපි ඩිපොසිට් දෙන්නේ..... මුන් සල්ලිත් අරන් අකුලන් ගියොත් කාට කියන්නද......!! :growl: