Disney Pixar Films

nishuek

Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    .........
    .............
    ................
    ...................
    .....................
    .........................
    ..................................
    උබලා බලලා තියනවද ඩිස්නි චිත්තරපට....
    නොබලපු එකෙක් ඉන්නවද....
    නමුත් පුතෙ මම මෙ කියන්න යන දේ උබලා දැකල..බලලා නැතිව ඇති...සමහර විට දැකලත් ඇති...හරි ඔන්න ඔව්න්ගෙ හැම ෆිල්ම් එකකටම ඔකුන් දානවා උන්ගෙම කොඩ් (code) එකක්....දැකල තියනවද...Code එක .....

    එක තමයි.. A113....

    ඔන්න ඉතින් උන් ඔය මගුල හැම ෆිල්ම් එකකම දාලා තියනව...උබලා විස්වාස කරයිද..මන්දා...එහෙනම් examples ටිකක් බලලම ඉමුකො ....
    Brave
    pxJcDAQ.jpg


    A Bug’s Life

    8AnqwY8.jpg

    ඔය වම් පැත්තෙ බිත්තියෙ බලපිය

    Cars

    tzBlXqC.jpg



    පේනවනෙ...
    NDwsHb8.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    'A113' is the number of a classroom at the famed California Institute of Arts where the first generation of animators studied graphic design and character animation.:)