Disney plus Premium | Giveaway නොමිලේ 🔥

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ඉල්ලුවා මටත් ලැබුනා, ස්තුතියි. වැඩද නැත්ද කියල බලන්නවත්, විදියක් නෑ රීජන් බ්ලොක්.

    TVඑක phoneඑකේ hotspot එකෙන් net connectවෙනවනං vpnඑක දාල කොහොමද වැඩේ ගොඩ දාගන්නෙ කියල තේරෙන්නෙනෑනේ.
    Help - RavinduSha
     
    • Like
    Reactions: Stimulus mind

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,110
    660
    113
    Kurunegala
    ඉල්ලුවා මටත් ලැබුනා, ස්තුතියි. වැඩද නැත්ද කියල බලන්නවත්, විදියක් නෑ රීජන් බ්ලොක්.

    TVඑක phoneඑකේ hotspot එකෙන් net connectවෙනවනං vpnඑක දාල කොහොමද වැඩේ ගොඩ දාගන්නෙ කියල තේරෙන්නෙනෑනේ.

    mage personal V2Ray server ekak thiyenawa (NL). eken thamai connect une. Lankawen nam log wennawath bari una.
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඉල්ලුවා මටත් ලැබුනා, ස්තුතියි. වැඩද නැත්ද කියල බලන්නවත්, විදියක් නෑ රීජන් බ්ලොක්.

    TVඑක phoneඑකේ hotspot එකෙන් net connectවෙනවනං vpnඑක දාල කොහොමද වැඩේ ගොඩ දාගන්නෙ කියල තේරෙන්නෙනෑනේ.
    @luckgrlS අද තමයි ලැපෙන් vpn දාලා යාගන්න පුලුවන් උනේ, බඩුවැඩ තෑන්ක්ස්.
    mage personal V2Ray server ekak thiyenawa (NL). eken thamai connect une. Lankawen nam log wennawath bari una.
    @RavinduSha ලැපෙන් බලන්න පුලුවන් උනා, free vpnඑකක් දාලා. TVඑකේ බලන්න ක්‍රමයක් දන්නවද ?
     
    Last edited:

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,110
    660
    113
    Kurunegala
    @luckgrlS අද තමයි ලැපෙන් vpn දාලා යාගන්න පුලුවන් උනේ, බඩුවැඩ තෑන්ක්ස්.

    @RavinduSha ලැපෙන් බලන්න පුලුවන් උනා, free vpnඑකක් දාලා. TVඑකේ බලන්න ක්‍රමයක් දන්නවද ?
    lap eken VPN connection eka hotspot danna puluwan method ekak thibuna (windows). poddak hoyala balanna
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,619
    2,232
    113
    Location japan dala gihama site eka vada karanava.
    Eth log wenna haduvahama ehen code ekak yavva kiyanava email ekata. eka enter karannalu
    Email ekata log venna baha e password eken.
    Anyway, thanks. will try a different method later