display glass replacement

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Machanla dannawada kohomada s6 ekaka dissplay glasses eka replace aranne?karana thanak hari mata one glasses eka witharayi anik okkoma wada hodatama
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ෆෝන් එකම ගලවන්න ඕනේ බන් එහෙම නැතිව නම් බෑ. දන්නා කියන කෙනෙක්ට දෙන එක හොදයි. ඔකේ ෆ්‍රේම් එක ඩ්‍රයර් එකක් අල්ලලා රත් කර කර යට තියන ගම එක උණු උන ගමන් ඩිස්ප්ලේ එක ගැලව ගන්න ඕනේ. පරෙස්සමෙන් කරේ නැත්තම් ෆෝන් එකම ඉවර වෙයි.