Machanla Munge Warrenty Claim Karanna Awlak Nadda. Khomada Warrenty.






ela machan, mage phone eke touch id eka wada ne. gihin warranty claim karanna oni.මගේ Sony කලින් ෆෝන් එක ගත්තේ මෙතනින්.. සති දෙකක් විතර පාවිච්චි කරද්දී අනවශ්‍ය විදිහට heat වෙනවා වගේ දැනුනා.. ඉතින් මන් ගිහින් කිව්වා.. ෆෝන් එක check කරලා බලල කියන්නම් කියල කිව්වා.. දවසයි ගියේ, මට අලුත්ම ෆෝන් එකක් 1 to 1 replace කරලා දුන්න කිසි අවුලක් නැතුව.. ඒ ෆෝන් එක මන් අවුරුදු 2ක් පට්ට ගැහුවා.. තාමත් වැඩ..
බය නැතුව ගන්න.. අනික හොද සිංහල කොල්ලෙක්ගේ shop එකක්...
Elakiri ayage shares thiyenava eke. ekaimethana inna aya mara support ekak tiyenne ne divine ekata.
mama nikan ahanne egollen business ekakda karanne nethnan charity ekakda.
ekkenekge phone eka bima watunalu screen eka giyalu dala dunnalu, thawa ekkenekge overheat wela brand new deela.
mata nam hithannna amaruy ehema karanawa kiala.






