Divorce දික්කසාදය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,754
    113
    පෘථිවිය
    අපේ රටේ දික්කසාද නීති ගැන දන්න අය ඉන්නවද?

    නඩුවක් දාල උසාවියෙන් සිතාසි එන්න කලින් මොනාද ගන්න ඕන පියවරවල්?
    සිතාසි ආවට පස්සෙ මොනාද ගන්න ඕන පියවරවල්?

    අපෙ රටේ ගැහැණු අයට දික්කසාද නඩුවලට ඉදිරිපත් වෙන එක අමාරුයි කියල ගොඩක් කතාකරනව ඇහිල තියෙනව.

    මෙව ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර දාන්න.

    ස්තූතියි
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    නිතිය පැත්තෙන් නං හැම දෙකටම කාන්තාව පැත්තෙන් වාසි විදියට තමයි ලංකාවේ නීතිය තියෙන්නේ කියල මේකේ කව්රු හරි දාල තිබ්බා ත්‍රෙඩ් එකක.

    bump.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,565
    2,390
    113
    නිතිය පැත්තෙන් නං හැම දෙකටම කාන්තාව පැත්තෙන් වාසි විදියට තමයි ලංකාවේ නීතිය තියෙන්නේ කියල මේකේ කව්රු හරි දාල තිබ්බා ත්‍රෙඩ් එකක.

    bump.

    ys mtath mthkai
     
    • Like
    Reactions: ryandok

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,260
    49,616
    113
    සේදවත්ත
    ys mtath mthkai
    එම වෙන්නේ ලමයෙක් ඉන්නකොට . අනික් වෙලාවට වන්දි ඉල්ලුවම . වන්දි දීලා මාරුවෙන එක සැපක් . ලමයෙක් නම් නඩත්තු ගෙවන්න ඕනේ 18 ද කොහෙද වෙනකම් . හොදම එක ද්වේශ සහගත හැරයාමට අහුවෙන විදියට සාක්කි හොයලා චකබ්ලාස් කරන එක . පුකට පයින් ගහලා එලවනවා උසාවියෙනුත්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,754
    113
    පෘථිවිය
    නඩත්තු වලට වෙනම නඩුවක් නේද යන්නෙ?
    අනික නඩත්තු පැහැර හැරියම ඒකට කිසිම නීතියෙන් සහයක් නැහැ කියල ආරන්චි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,260
    49,616
    113
    සේදවත්ත
    නඩත්තු වලට වෙනම නඩුවක් නේද යන්නෙ?
    අනික නඩත්තු පැහැර හැරියම ඒකට කිසිම නීතියෙන් සහයක් නැහැ කියල ආරන්චි.
    ඔව් . එක දික්ක්සාදයේ නිමිත්තක් කරලා දාන්නේ. ගෙවපු නැති ගමන් ආයේ නඩුව අරින්න පුලුවන් . එම කරලා ගෙවන් නැත්තම් ඇතුලට දානව . 😂
     
    • Like
    Reactions: NiyamaSinhalaya