Amaruwen ganiyek set kara gaththa anathayonta ohoma thama feel wenne..
Oka wena ekek issuwith paw thopi bar wala nasthi wenawa or waha bonawa..![]()
පොඩ්ඩක් අමාරු වෙයි හැබැයි උස්සලා පණ පිටින් ඉන්න
Amaruwen ganiyek set kara gaththa anathayonta ohoma thama feel wenne..
Oka wena ekek issuwith paw thopi bar wala nasthi wenawa or waha bonawa..![]()
ammo yako.. hinassanna epa..පොඩ්ඩක් අමාරු වෙයි හැබැයි උස්සලා පණ පිටින් ඉන්න![]()

love is bullshit other than Gods and Parents love,
උඹ මෑතකදි නේද බන් බැන්දේමට හිතෙන විදියට උන්ට තමා හැම අවස්තාකම එක්ස්පීරියන්ස් එක තියෙන්නේ..සිංගල් කාලේ / ලව් කරන කාලේ / පවුල් ජීවිතය / හැම එකෙන්ම පස්සේ ආයෙම නිදහස් ජීවිතයක්..මේකේ එහෙම උන් ඉන්නවන්ම් අදහසක් දාන් පලයන්කෝ..නැත්තං ඔක්කොගෙන්ම පස්සේ තාම පසුතැවෙනවද? හිතේ සතුටක් නැද්ද?![]()
![]()
මට නම් හිතෙන්නේ පිරෙන්න සතුටින් ඉන්න හරියන එකෙක්ව බැඳගත්ත උන්.
හුක හුක ඉන්න එක කවදාවත් තිබහ ඉවර වෙන්නේ නැති මහ පව්කාර වේදනාවක්..!
මොකෝ බ්රෝමට හිතෙන විදියට උන්ට තමා හැම අවස්තාකම එක්ස්පීරියන්ස් එක තියෙන්නේ..සිංගල් කාලේ / ලව් කරන කාලේ / පවුල් ජීවිතය / හැම එකෙන්ම පස්සේ ආයෙම නිදහස් ජීවිතයක්..මේකේ එහෙම උන් ඉන්නවන්ම් අදහසක් දාන් පලයන්කෝ..නැත්තං ඔක්කොගෙන්ම පස්සේ තාම පසුතැවෙනවද? හිතේ සතුටක් නැද්ද?![]()
![]()
Borderline Personality Disorder/ Separation Anxiety Disorder එහෙමත් තියෙනව වගෙ. Wife මහ ගෙදර ගියාම කෝල් එකක් දීලා කියහන් එන්න හදිස්සි වෙන්න එපා ඕනෙ නං සතියක් දෙකක් ඉඳලා හිමිට එන්න කියලා. Wife එදා රෑම එයි.කොටින්ම wife දවස් 3කට වඩා මහගෙදර ගිහින් හිටියොත් මට depression වගේ