divorce වෙච්ච උන් තමා මේ ලෝකේ ආතල් එකේම ඉන්නවා ඇත්තේ 😀

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,826
    113
    36
    Amaruwen ganiyek set kara gaththa anathayonta ohoma thama feel wenne..
    Oka wena ekek issuwith paw thopi bar wala nasthi wenawa or waha bonawa.. :lol:

    පොඩ්ඩක් අමාරු වෙයි හැබැයි උස්සලා පණ පිටින් ඉන්න 😅🙏
     
    • Haha
    Reactions: raman2

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,452
    13,044
    113
    🌎
    love is bullshit other than Gods and Parents love,
    Rg-Le-FPBF-o.png
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මට නම් හිතෙන්නේ පිරෙන්න සතුටින් ඉන්න හරියන එකෙක්ව බැඳගත්ත උන්.

    හුක හුක ඉන්න එක කවදාවත් තිබහ ඉවර වෙන්නේ නැති මහ පව්කාර වේදනාවක්..!
     
    • Haha
    Reactions: Cypress

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට හිතෙන විදියට උන්ට තමා හැම අවස්තාකම එක්ස්පීරියන්ස් එක තියෙන්නේ..සිංගල් කාලේ / ලව් කරන කාලේ / පවුල් ජීවිතය / හැම එකෙන්ම පස්සේ ආයෙම නිදහස් ජීවිතයක්..මේකේ එහෙම උන් ඉන්නවන්ම් අදහසක් දාන් පලයන්කෝ..නැත්තං ඔක්කොගෙන්ම පස්සේ තාම පසුතැවෙනවද? හිතේ සතුටක් නැද්ද? :rolleyes: :rolleyes:
    උඹ මෑතකදි නේද බන් බැන්දේ
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    මට නම් හිතෙන්නේ පිරෙන්න සතුටින් ඉන්න හරියන එකෙක්ව බැඳගත්ත උන්.

    හුක හුක ඉන්න එක කවදාවත් තිබහ ඉවර වෙන්නේ නැති මහ පව්කාර වේදනාවක්..!

    මෙන්න මේ කතාවෙ නම් ගත යුත්තක් තියෙනවා.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    මට හිතෙන විදියට උන්ට තමා හැම අවස්තාකම එක්ස්පීරියන්ස් එක තියෙන්නේ..සිංගල් කාලේ / ලව් කරන කාලේ / පවුල් ජීවිතය / හැම එකෙන්ම පස්සේ ආයෙම නිදහස් ජීවිතයක්..මේකේ එහෙම උන් ඉන්නවන්ම් අදහසක් දාන් පලයන්කෝ..නැත්තං ඔක්කොගෙන්ම පස්සේ තාම පසුතැවෙනවද? හිතේ සතුටක් නැද්ද? :rolleyes: :rolleyes:
    මොකෝ බ්‍රෝ
    වයිෆ් බනිනවද ?
    කිසිම නිදහසක් නැද්ද ?
    බදින්න කලින් දුන්නු ආතල් දැන් දෙන්නේ නැද්ද ?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    කොටින්ම wife දවස් 3කට වඩා මහගෙදර ගිහින් හිටියොත් මට depression වගේ
    Borderline Personality Disorder/ Separation Anxiety Disorder එහෙමත් තියෙනව වගෙ. Wife මහ ගෙදර ගියාම කෝල් එකක් දීලා කියහන් එන්න හදිස්සි වෙන්න එපා ඕනෙ නං සතියක් දෙකක් ඉඳලා හිමිට එන්න කියලා. Wife එදා රෑම එයි.
     
    • Like
    Reactions: Ldy

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,058
    8,897
    113
    Cenon
    cenon.com
    mona paka karath, salli tyna eka tham aathal eke inne ban, proven truth!!!
    nikata hithapan ubata rasnei, salli tyna eka heta ac ekak gannawa, eth salli nattam?
    gahana baduwe quality eka pawa depend wenne salli anuwa ban.