divorce වෙච්ච උන් තමා මේ ලෝකේ ආතල් එකේම ඉන්නවා ඇත්තේ 😀

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    මට නම් හිතෙන්නේ පිරෙන්න සතුටින් ඉන්න හරියන එකෙක්ව බැඳගත්ත උන්.

    හුක හුක ඉන්න එක කවදාවත් තිබහ ඉවර වෙන්නේ නැති මහ පව්කාර වේදනාවක්..!
    Hari kenwa bandoth thama.. waradi gani wa bandoth ey tharam wedanawak nah kohewath
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,183
    113
    marry karala patta duk windina un dakala thiyenawa. bandinna hithenneth na oka hinda. ehema duk windinwata wada divorce wena eka hondai
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • Wake Up Yawn GIF by Boomerang Official
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    මට හිතෙන විදියට උන්ට තමා හැම අවස්තාකම එක්ස්පීරියන්ස් එක තියෙන්නේ..සිංගල් කාලේ / ලව් කරන කාලේ / පවුල් ජීවිතය / හැම එකෙන්ම පස්සේ ආයෙම නිදහස් ජීවිතයක්..මේකේ එහෙම උන් ඉන්නවන්ම් අදහසක් දාන් පලයන්කෝ..නැත්තං ඔක්කොගෙන්ම පස්සේ තාම පසුතැවෙනවද? හිතේ සතුටක් නැද්ද? :rolleyes: :rolleyes:

    pissuda? inna yaluwo okkoma married un ekka trip ekak giyath thaniyama. life eke 30 pannama ena prashna thaniwa face karanna ona. gedarin arahe yan proposal balana ewa ewata yana eka thawa stress. itath wada ena un okkoma putha kohomada dn marry karanna beluwada menna kenek innawa kiala patan ganne. ekama de free eke innawa e unata welawakata sahenna palui
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    Hariyana partner kenek labunama thiyena aathal eka oya mokatath wada lokui.
    Only worry is them facing some unfortunate event. Other than that life is full aathal.
    මේක තමයි ideal situation එක. ඒ වුනත් සුළු පිරිසකට තමයි මේ විදියට සෙට් වෙන්නෙ. ඔක්කොම ගාණට වුනත් අර කිව්ව වගේ unfortunate events වෙන්න පුලුවන්. මම දන්න කපල් එකකට එහෙම වුනා.
    සමහර විට මේවා කර්මානුරූපව වෙන දේවල් වෙන්න පුලුවන් (මම හිතන විදියට )
     
    • Sad
    Reactions: planner123

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    මට හිතෙන විදියට උන්ට තමා හැම අවස්තාකම එක්ස්පීරියන්ස් එක තියෙන්නේ..සිංගල් කාලේ / ලව් කරන කාලේ / පවුල් ජීවිතය / හැම එකෙන්ම පස්සේ ආයෙම නිදහස් ජීවිතයක්..මේකේ එහෙම උන් ඉන්නවන්ම් අදහසක් දාන් පලයන්කෝ..නැත්තං ඔක්කොගෙන්ම පස්සේ තාම පසුතැවෙනවද? හිතේ සතුටක් නැද්ද? :rolleyes: :rolleyes:

    ලබ්බ තමයි. බැඳලා divorce වුණාම කොච්චර වුණත් දෙකේ කොළේ බං. පිරිමි උන්ට නම් ලොකු කේස් එකක් නෑ. හැබැයි ගෑනු නම් තනිකරම බඩු විතරක් ගාණට දානවා හැම එකාම. ලේසියකට සතුටින් ඉන්න හම්බෙන් නෑ.

    කරන්ඩ කලින්ම තමන්ට ගැළපෙන් නෑ කියල තේරුම් අරන් නොකර ඉන්න එක ඊට වඩා මොළේ අ‍ැති වැඩේ. 😁😁

    Sex පැත්තෙන් අහේමක් නැත්නම්, තමන්ට කන්න බොන්න හදාගන්න පුළුවන් නම්, ළමයි හදන්න මහා ලොකු කැමැත්තක් නැත්නම් කොළේ අත්සන් කරගෙන, තමන්ගෙ නිදහසත් නැති කරගෙන පව් ගෙවන එක අ‍ැත්‍තටම බොරු වැඩක්. හැබැයි ගොඩක් උන්ට ඕන එ‍ක්කො කිව්වට තේරෙන් නෑ, නැත්තම් තේරුණත් කරල බලලම දැන ගන්ඩ ඕන. අත පිච්චෙනවා කියල දැන දැනම රත් වෙච්ච තාච්ච්ය අල්ලල බලල sure කරගන්නවා වගේ තමයි.

    චූන් පාන් කාරයො ඕන තරම් ගේ ළඟටම අ‍ැවිත් විකුණද්දි පාන් කන්ඩ බේකරියක් ගෙදර හදා ගන්නවා වගේ තමයි. 🤣
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: Ldy and Psiko

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    මම නම් ආතල් එකේ ඉන්නේ marry කරාට පස්සේ..
    කොටින්ම wife දවස් 3කට වඩා මහගෙදර ගිහින් හිටියොත් මට depression වගේ
    ඒකියන්නෙ මහගෙදර ගිහින් තියෙන්නෙ වයිෆ් නෙවේ හස්බන්ඩ්
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,793
    1,424
    113
    Sri Lanka
    මම නම් ආතල් එකේ ඉන්නේ marry කරාට පස්සේ..
    කොටින්ම wife දවස් 3කට වඩා මහගෙදර ගිහින් හිටියොත් මට depression වගේ
    👍👍

    Mata nam single life kaale eka athal. Marry karata passe married life eka athal. Ona dekata support ekata kenek innawa kiyala ena feeling eka , nice sex life 🙃🙃,etc
    Single kaale free unata kisi goal ekak tibune na wageං.

    Dengue haduna mchn, mawa balagaththa eya kisi aduwak nathuwa. 🥺🥺

    Mage wife thama studies karanna kiyala kiyala help kare, now I’m following a PHD. Marry kre nathnam man keeyatawath igena ganna ekak na.

    Podi un ehema thama na. Marry karala 3 years. Life eka fun eke innawa.

    And I’m not regretting that decision to marry even a single bit… 🙂🙂🙂
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,956
    15,398

    Same. Not PhD. But Masters.

    Oka machan oya feeling eka danila nathi kenekta kiyala wedak naha. Feel wenne naha.

    Ubata mama thawa deyak kiyannam. Lamayek hadala balapanko. It's a whole another level :love:
     
    • Like
    Reactions: Hasantha125

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,826
    113
    36
    👍👍

    Mata nam single life kaale eka athal. Marry karata passe married life eka athal. Ona dekata support ekata kenek innawa kiyala ena feeling eka , nice sex life 🙃🙃,etc
    Single kaale free unata kisi goal ekak tibune na wageං.

    Dengue haduna mchn, mawa balagaththa eya kisi aduwak nathuwa. 🥺🥺

    Mage wife thama studies karanna kiyala kiyala help kare, now I’m following a PHD. Marry kre nathnam man keeyatawath igena ganna ekak na.

    Podi un ehema thama na. Marry karala 3 years. Life eka fun eke innawa.

    And I’m not regretting that decision to marry even a single bit… 🙂🙂🙂
    supiri! lucky kollek

    ලබ්බ තමයි. බැඳලා divorce වුණාම කොච්චර වුණත් දෙකේ කොළේ බං. පිරිමි උන්ට නම් ලොකු කේස් එකක් නෑ. හැබැයි ගෑනු නම් තනිකරම බඩු විතරක් ගාණට දානවා හැම එකාම. ලේසියකට සතුටින් ඉන්න හම්බෙන් නෑ.

    කරන්ඩ කලින්ම තමන්ට ගැළපෙන් නෑ කියල තේරුම් අරන් නොකර ඉන්න එක ඊට වඩා මොළේ අ‍ැති වැඩේ. 😁😁

    Sex පැත්තෙන් අහේමක් නැත්නම්, තමන්ට කන්න බොන්න හදාගන්න පුළුවන් නම්, ළමයි හදන්න මහා ලොකු කැමැත්තක් නැත්නම් කොළේ අත්සන් කරගෙන, තමන්ගෙ නිදහසත් නැති කරගෙන පව් ගෙවන එක අ‍ැත්‍තටම බොරු වැඩක්. හැබැයි ගොඩක් උන්ට ඕන එ‍ක්කො කිව්වට තේරෙන් නෑ, නැත්තම් තේරුණත් කරල බලලම දැන ගන්ඩ ඕන. අත පිච්චෙනවා කියල දැන දැනම රත් වෙච්ච තාච්ච්ය අල්ලල බලල sure කරගන්නවා වගේ තමයි.

    චූන් පාන් කාරයො ඕන තරම් ගේ ළඟටම අ‍ැවිත් විකුණද්දි පාන් කන්ඩ බේකරියක් ගෙදර හදා ගන්නවා වගේ තමයි. 🤣

    රස්සාවක් කරගන්න බැරුව.. බස් එකේ යන්න සල්ලි නැතුව ඉන්න අනාථ හිඟන්නෙක් ඉතින් ඔහොම නොකියා වෙන මොනවා කියන්නද
    ------ Post added on Mar 27, 2026 at 11:05 AM

    Same. Not PhD. But Masters.

    Oka machan oya feeling eka danila nathi kenekta kiyala wedak naha. Feel wenne naha.

    Ubata mama thawa deyak kiyannam. Lamayek hadala balapanko. It's a whole another level :love:
    @raman2 wage anaatha ponnayanta andena stories