Divorce වෙච්ච කෙනෙක් බඳින්නද එපාද?

Status
Not open for further replies.

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Divorce wechcha eewa patalawaganna epa bola, kagewath paw walata umbata pin denna be, eeka hondata mathaka thiyaganin. eethin indala thiyana love eka, lan unata passe ne. umba hondata study karapu ekek nisa, wena athak balapan.
     
    Last edited:
    • Like
    Reactions: MC New York

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    epa machan, uba kiyawapu story eka dakala hitune, uba hoda hitak tiyena kollek kiyala. ube jeevithe hodin gewane puluwan kenek hoyaganin. paran dewal okkoma amataka kerepan. anunge jeevithe welata gawenne yane epa :nerd:
     
    Lollah

    Member
    May 14, 2012
    81
    9
    0
    දැන් මේ ත්‍රේඩ් එක දාල දැන් අවුරුද්දකට වැඩියි.. මම වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා අරයව අමතක කරන්න හැදුවා, ඒත් බැරි උනා.. මට අලුත් කෙල්ල එපා උනා.. මගෙ හිත හොයන්නෙම අරයව.. මගේ හිතේ ඉන්නේ එයා.. ඒත් මට එයා බඳින්න බෑ නෙ ..කෲර ලෝකයක් බන් මේක..එයා බැන්දොත් ලෝකෙම මට එරෙහි වෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    lol :lol::lol: lokaya ubata monavada ban denne
     
    Last edited:

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    දැන් මේ ත්‍රේඩ් එක දාල දැන් අවුරුද්දකට වැඩියි.. මම වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා අරයව අමතක කරන්න හැදුවා, ඒත් බැරි උනා.. මට අලුත් කෙල්ල එපා උනා.. මගෙ හිත හොයන්නෙම අරයව.. මගේ හිතේ ඉන්නේ එයා.. ඒත් මට එයා බඳින්න බෑ නෙ ..කෲර ලෝකයක් බන් මේක..එයා බැන්දොත් ලෝකෙම මට එරෙහි වෙනවා.

    oya widihata loketa ona widihata wada karanna giyanam kawadawath oyata oyata ona widihata jeewath wenna baha bro...:dull:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දැන් මේ ත්‍රේඩ් එක දාල දැන් අවුරුද්දකට වැඩියි.. මම වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා අරයව අමතක කරන්න හැදුවා, ඒත් බැරි උනා.. මට අලුත් කෙල්ල එපා උනා.. මගෙ හිත හොයන්නෙම අරයව.. මගේ හිතේ ඉන්නේ එයා.. ඒත් මට එයා බඳින්න බෑ නෙ ..කෲර ලෝකයක් බන් මේක..එයා බැන්දොත් ලෝකෙම මට එරෙහි වෙනවා.

    ubata awulak nattam itin one deyak karapan. lankawe divorce una gaanu mcn leda godawal.

    uba kiyana katawat atta. lankawe godak ayata tamanta one de karanna amarui, SL culture eka nisa. lankawa lokaya satutenma inna minissu inna ratawal 160n antima 20ta ayiti wennat eka hetuwak meka thamayi.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    1. ලෝකයාට ඕන විදියට උබ පවුල් කන්න ඕනි නැහැනේ....
    එහෙම ඉන්නම බැරිනම් වෙන පළාතකට පලයන් , වැදගත් දේ එක නෙවෙයි
    මෙච්චරයි කියන්න තියෙන්නේ.....
    උබ බදිනවානම් කිසම දවසක , එකී බැදලා හිටියා කියන එක උබේ ඔලුවේ තියෙන්න බැහැ, (එක කරන්න හුගාක ආමාරුයි , උබට බ්‍රේන් වොෂ් එකක් කරගන්න පුළුවන් නම් උබ ගොඩ)
    කිසිම ප්‍රශ්නයකදී , බැදලා හිටියා කියන වැරෙද්දෙන් ඒකිට ගහන්න එපා ..... එහෙම එකපාරක් හරි උබ කරනවා නම් , මේක බදින්නේ නැතිව ඉන්න එක හොදයි. හේතුව අපි රහත් වෙලා නැහැ....
    මම දන්නේ නැහැ මටනම් , එක කරන්න බැහැ, ලව් එක නියපොත්ත්ටම වැදිලා තියෙන කාලෙයි, සෙක්ස් වලින් තෝන්තු වෙලා ඉන්න කාලෙයි....ඕව මොනවත් පෙන්නේ නැහැ.....උබ හිතන්න ඕනා , තව අවුරුදු එකක් දෙකක් ඉස්සරහට , උබේ ඔලුව මොනවා කියයිද කියල
    ගුඩ් ලක් , කරන දෙයක් හොදට හිතල පුතේ ටෙස්ට් කරන්න මේක කරන්න බැහැ...... ඕක කියන්නේ මග ලගම එකෙක්ගේ අත්දකිමෙනුයි
     
    Last edited:
    • Like
    Reactions: MC New York

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    දැන් මේ ත්‍රේඩ් එක දාල දැන් අවුරුද්දකට වැඩියි.. මම වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා අරයව අමතක කරන්න හැදුවා, ඒත් බැරි උනා.. මට අලුත් කෙල්ල එපා උනා.. මගෙ හිත හොයන්නෙම අරයව.. මගේ හිතේ ඉන්නේ එයා.. ඒත් මට එයා බඳින්න බෑ නෙ ..කෲර ලෝකයක් බන් මේක..එයා බැන්දොත් ලෝකෙම මට එරෙහි වෙනවා.

    ubata pissuda ban :lol:
    oni nam bandapan, bandala athal eke indin ahala pahala ewun gewal walin awul nam wena ratakata palayan, ehe owa hoyanne naha :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බදිනවන්ම් පුතේ බදපු කෙනෙක්ව මුලින්ම ලේ එකක් චෙක් කරල බැදපන්.
    වෙන මොක හොද උනත් වැඩක් නැ ඔක නරක් උනොත්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,345
    113
    මට එයා නැතුව බෑ වගේ දැන්..ඒත් කොමද බන් මම එයාව බදින්නෙ... ගෙවල් වලින් එළවයි මාව..නෑයො,යාලුවො හිනා වෙයි මූට පිස්සුද කියලා.. අනේ මට කියපල්ලා බන් විසඳුමක්..තාම නෑ මෙ ප්‍රශ්නෙට විසදුමක්....

    කෙල්ල එක්ක කතා කරලා තිරණයක් ගනින්..
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    බදිනවන්ම් පුතේ බදපු කෙනෙක්ව මුලින්ම ලේ එකක් චෙක් කරල බැදපන්.
    වෙන මොක හොද උනත් වැඩක් නැ ඔක නරක් උනොත්

    බොගේ නම් ඉතින් රාජපස්ස ලේ නේ තියෙන්නේ

    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: WICKILEAKS

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බොගේ නම් ඉතින් රාජපස්ස ලේ නේ තියෙන්නේ

    :lol::lol::lol::lol::lol::lol:
    ඔන්න මි හරකෙක් ඉදල ඉදල ගොන් කතාවක් කියුව.:eek::eek:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    1. ලෝකයාට ඕන විදියට උබ පවුල් කන්න ඕනි නැහැනේ....
    එහෙම ඉන්නම බැරිනම් වෙන පළාතකට පලයන් , වැදගත් දේ එක නෙවෙයි
    මෙච්චරයි කියන්න තියෙන්නේ.....
    උබ බදිනවානම් කිසම දවසක , එකී බැදලා හිටියා කියන එක උබේ ඔලුවේ තියෙන්න බැහැ, (එක කරන්න හුගාක ආමාරුයි , උබට බ්‍රේන් වොෂ් එකක් කරගන්න පුළුවන් නම් උබ ගොඩ)
    කිසිම ප්‍රශ්නයකදී , බැදලා හිටියා කියන වැරෙද්දෙන් ඒකිට ගහන්න එපා ..... එහෙම එකපාරක් හරි උබ කරනවා නම් , මේක බදින්නේ නැතිව ඉන්න එක හොදයි. හේතුව අපි රහත් වෙලා නැහැ....
    මම දන්නේ නැහැ මටනම් , එක කරන්න බැහැ, ලව් එක නියපොත්ත්ටම වැදිලා තියෙන කාලෙයි, සෙක්ස් වලින් තෝන්තු වෙලා ඉන්න කාලෙයි....ඕව මොනවත් පෙන්නේ නැහැ.....උබ හිතන්න ඕනා , තව අවුරුදු එකක් දෙකක් ඉස්සරහට , උබේ ඔලුව මොනවා කියයිද කියල
    ගුඩ් ලක් , කරන දෙයක් හොදට හිතල පුතේ ටෙස්ට් කරන්න මේක කරන්න බැහැ...... ඕක කියන්නේ මග ලගම එකෙක්ගේ අත්දකිමෙනුයි

    :yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දැන් මේ ත්‍රේඩ් එක දාල දැන් අවුරුද්දකට වැඩියි.. මම වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා අරයව අමතක කරන්න හැදුවා, ඒත් බැරි උනා.. මට අලුත් කෙල්ල එපා උනා.. මගෙ හිත හොයන්නෙම අරයව.. මගේ හිතේ ඉන්නේ එයා.. ඒත් මට එයා බඳින්න බෑ නෙ ..කෲර ලෝකයක් බන් මේක..එයා බැන්දොත් ලෝකෙම මට එරෙහි වෙනවා.

    එකා එකාට ඔනෙ විදියට උබ තීරන ගන්න එපා එහෙම උනොත් හැමදාම උබට ව්එන්නෙ අනිත් එවුන් දිහා බල බල ඉන්න තමයි:dull: කෙල්ල ඩිවොස් වෙන්න හෙතුව මොකක්ද බලපන් නැත්නම් උබ බැන්දා කියන්නෙ ගමෙ එවුන් කෙල්ල්වා බැන්දා වගෙ තමයි:dull: උබල දෙන්නට අවුලක් නැත්නම් බැදපන් වැඩෙ ඉවරයි
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    එකා එකාට ඔනෙ විදියට උබ තීරන ගන්න එපා එහෙම උනොත් හැමදාම උබට ව්එන්නෙ අනිත් එවුන් දිහා බල බල ඉන්න තමයි:dull: කෙල්ල ඩිවොස් වෙන්න හෙතුව මොකක්ද බලපන් නැත්නම් උබ බැන්දා කියන්නෙ ගමෙ එවුන් කෙල්ල්වා බැන්දා වගෙ තමයි:dull: උබල දෙන්නට අවුලක් නැත්නම් බැදපන් වැඩෙ ඉවරයි

    :eek: oya meke 1st page eka baluwe nadda? :dull:
     
    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    ඔයා ලියලා තියන විදිය අනුව ඔයා එයාට ගොඩක් අදරෙන් ඉන්නවා කියලා මට හිතෙනවා. ඔයා ඔය තීරනය ගත්ත වෙලාවේ ඉඳන් ගොඩක් ගැටලු ඔයාලා දෙන්නට එන්න පටන් ගනී එවාට ඔයාට තනියම මුහුණ දෙන්න ගොඩක් ශක්තිමත්ව ඉන්න වෙනවා.හැම තිස්සේම පොසිටිව් හිතලා ඉන්න. සුබ පතනවා... :)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :eek: oya meke 1st page eka baluwe nadda? :dull:

    දිග වැඩි නිසා කියවන්න කම්මැලි හිතුනා:P

    කලින් ලිව්ව එක අයින් කරා පරන ත්‍රෙඩ් එකක් නිසා මම හිතුවෙ මූ බැදල අපෙ වයස ලමයිත් ඇති කියලා:lol:
    කෙල්ල ඩිවොස් වෙච්ච හෙතුවක් කියල නැ නෙ :rolleyes: සම්හර විට කෙල්ල පරන කොල්ලව බැන්දත් මු ගැන හිත හිත ඉන්න ඇති එකම වෙන්න පුලුවන් කලින් කසාදෙ අසාර්තක වෙලා ඩිවොස් වෙන්නත් හෙතුව(උඩින් නොපෙනුනාට):(
    ප්‍රමාදය පසු තැවිල්ලට හේතුව කියන්නෙ මේක වෙන්න ඇති
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    බදිනවන්ම් පුතේ බදපු කෙනෙක්ව මුලින්ම ලේ එකක් චෙක් කරල බැදපන්.
    වෙන මොක හොද උනත් වැඩක් නැ ඔක නරක් උනොත්

    Sahathika Eththa !!!
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ඉස්සර වෙලම සයිබර් අවකාශයෙ ආදරය කර කර ඉන්නතුව සැබැ ලොකෙට බැහල බලහන් කෙල්ලව අශ්‍රය කරලා.... ගොඩක් කෙල්ලො phone වලින් online ලස්සනට කතා කරාට හරි ජරා ජීවිත ගත කරන එවුන්... අනික කවදාවත් දුක් මහන්සියෙන් හදු වැඩු දෙමව්පියන්ට දුකක් දෙන්න එපා... උබ එකිව බැන්දත් සතුටක් ලැබෙන්නෙ නැ.. මොලේ කල්පනා කරල තීරනයක් ගනින්...
     
    Status
    Not open for further replies.