1. ලෝකයාට ඕන විදියට උබ පවුල් කන්න ඕනි නැහැනේ....
එහෙම ඉන්නම බැරිනම් වෙන පළාතකට පලයන් , වැදගත් දේ එක නෙවෙයි
මෙච්චරයි කියන්න තියෙන්නේ.....
උබ බදිනවානම් කිසම දවසක , එකී බැදලා හිටියා කියන එක උබේ ඔලුවේ තියෙන්න බැහැ, (එක කරන්න හුගාක ආමාරුයි , උබට බ්රේන් වොෂ් එකක් කරගන්න පුළුවන් නම් උබ ගොඩ)
කිසිම ප්රශ්නයකදී , බැදලා හිටියා කියන වැරෙද්දෙන් ඒකිට ගහන්න එපා ..... එහෙම එකපාරක් හරි උබ කරනවා නම් , මේක බදින්නේ නැතිව ඉන්න එක හොදයි. හේතුව අපි රහත් වෙලා නැහැ....
මම දන්නේ නැහැ මටනම් , එක කරන්න බැහැ, ලව් එක නියපොත්ත්ටම වැදිලා තියෙන කාලෙයි, සෙක්ස් වලින් තෝන්තු වෙලා ඉන්න කාලෙයි....ඕව මොනවත් පෙන්නේ නැහැ.....උබ හිතන්න ඕනා , තව අවුරුදු එකක් දෙකක් ඉස්සරහට , උබේ ඔලුව මොනවා කියයිද කියල
ගුඩ් ලක් , කරන දෙයක් හොදට හිතල පුතේ ටෙස්ට් කරන්න මේක කරන්න බැහැ...... ඕක කියන්නේ මග ලගම එකෙක්ගේ අත්දකිමෙනුයි