Divorce advice

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Around 6-12 months machan arguments natinm compensation walata okath ekkama dannath puluwani natinm aya wenama case ekak dannath puluwan
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    සිද්දිය අනුව ඩීවෝස් එක ගන්න එක ඉක්මන්/ඔඅරක්කු වෙනවා.
    ඒවගේම දෙන්නම් කැමති නම් වැඩේ ඉක්මන්.
    උබ ඩිවොස් වෙන්න හේතුව කැමති නම් කියපන්
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    උඩරට විවාහයක් නම් ඉතින් තවත් ඉක්මන්.

    Divorce වෙන්නේ නැතුව ප්‍රශ්න විසඳගන්න බලන්න පුළුවන් තරම්!
     
    • Like
    Reactions: Hasistranger