Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Divorce Case
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙම love ඉලව් වෙන්න සහ ලව් කරලා කසාද බැදලත් divorce වෙන්න වෙන ප්රධානම හේතුව තමයි සම්බන්ධයෙදි අවංක වෙන්නෙ නෑ.. ඒ කියන්නෙ වටේ යන කතා නෙමෙයි .. සම්බන්ධයෙදි " Be yourself " වෙන්නෙ හරිම අඩුවෙන්..

මොකද සම්බන්ධතාවයේ අනිත් පාර්ශවය උයලා කාලා බලලා යාළු වෙන්න කියලා ඈ... වැඩේ කියන්නෙ අවුරුදු ගාණක් යාළුවො වගෙ ආශ්රය කරලා ආදර සම්බන්ධයකට ගියත් love කියන subject එක friends කියන තැනට replace වුනාම අමුතුම සතෙක් එළියට එනවා. සමහර වෙලාවට ඒ සතාව අඳුනගන්න බෑ එක වහළක් යටට යනකන්ම... ඒ තරමට මිනිස්සු සම්බන්ධතා ඇතුළේ රඟපානවා..

ඉතින් නියම යකා හෝ යකින්නි එළියට එන්නෙ රඟපාලා ඇති කියලා හිතුනාම තමයි .. සමහර යක්කු කලින්ම එලි බහිනවා.. සමහර උන් නම් එලි බහින්නෙ බැන්දට පස්සෙ... සබඳතා වලට අපිට නිර්වචන දෙන්න බැරි මේකයි.

තමන්ගෙ නියම විදියට ආදරය කරන්න කැමති නැති වෙයි කියලා හිතලා රඟපාලා දිනාගන්න ආදරය හෝ විවාහය ඉවර වෙන්නෙ brake up/divorce වලින්ම නෙමෙයි. සමහර වෙලාවට දරුවො නිසා වෙන් වෙන්න බැරිව දෙන්නා දෙපැත්තට වෙලා අවුරුදු ගාණකින් ලිංගිකව එකතු නොවී ආදරයෙන් වචනයක් කතා නොකර වයසට යන අයත් ඉන්නවා..

ඒක නිසා රඟපාන්න එපා.. මවලා පෙන්නලා අයිති කරගන්න එපා.. මුලින් කෑදරකමට ලස්සන හෝ සල්ලි,බලය නිසා හෝ ලිංගික ක්රියාකාරකම් කරන්න තියෙන අධික ආසාව නිසා පටල ගත්තට අන්තිමට උත්තර හොයන්න ගියාම රඟපාපුවට විඳවන්න වෙනවා.. පැන පැන මාරු වුනත් දවසක හිතෙන් හරි විදවන්න වෙනවා.. එහෙම අයව මං දන්නවා. උන් එළියට පෙන්නන්නෙ හෙන සතුටින් සහ සාර්ථකව ජීවත් වෙන ජීවියො වගෙ.. ඒත් ගෑණු කෙනයි පිරිමියයි ගෙදර ඇතුලේ වචනයක් කතා කරන්නෙ නෑ. තරහයි.. ස්පර්ශයක් වෙන්නෙම නෑ.. එළියට අඩිය තියනකොට උන් දෙන්නා තරම් ආදරණීය කපල් එකක් අලුත යාළු වුන කපල් අතරෙවත් නෑ..

ඇත්ත ජීවිතේ රඟපාන එක හරි මහන්සියි බන්.. ඒක නිසා රඟපාන්න පටන් ගනිද්දි පරිස්සමෙන්  මොකද පටන් ගත්තට පස්සෙ ඒ රඟපෑම් මේන්ටේන් කරන එක සෑහෙන්න බරක් සහ මහන්සියක්...

© අනව තප්ත විල

[QUOTE="Heshan Daminda, post: 28762791, member: 181982"] ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙම love ඉලව් වෙන්න සහ ලව් කරලා කසාද බැදලත් divorce වෙන්න වෙන ප්රධානම හේතුව තමයි සම්බන්ධයෙදි අවංක වෙන්නෙ නෑ.. ඒ කියන්නෙ වටේ යන කතා නෙමෙයි .. සම්බන්ධයෙදි " Be yourself " වෙන්නෙ හරිම අඩුවෙන්.. මොකද සම්බන්ධතාවයේ අනිත් පාර්ශවය උයලා කාලා බලලා යාළු වෙන්න කියලා ඈ... වැඩේ කියන්නෙ අවුරුදු ගාණක් යාළුවො වගෙ ආශ්රය කරලා ආදර සම්බන්ධයකට ගියත් love කියන subject එක friends කියන තැනට replace වුනාම අමුතුම සතෙක් එළියට එනවා. සමහර වෙලාවට ඒ සතාව අඳුනගන්න බෑ එක වහළක් යටට යනකන්ම... ඒ තරමට මිනිස්සු සම්බන්ධතා ඇතුළේ රඟපානවා.. ඉතින් නියම යකා හෝ යකින්නි එළියට එන්නෙ රඟපාලා ඇති කියලා හිතුනාම තමයි .. සමහර යක්කු කලින්ම එලි බහිනවා.. සමහර උන් නම් එලි බහින්නෙ බැන්දට පස්සෙ... සබඳතා වලට අපිට නිර්වචන දෙන්න බැරි මේකයි. තමන්ගෙ නියම විදියට ආදරය කරන්න කැමති නැති වෙයි කියලා හිතලා රඟපාලා දිනාගන්න ආදරය හෝ විවාහය ඉවර වෙන්නෙ brake up/divorce වලින්ම නෙමෙයි. සමහර වෙලාවට දරුවො නිසා වෙන් වෙන්න බැරිව දෙන්නා දෙපැත්තට වෙලා අවුරුදු ගාණකින් ලිංගිකව එකතු නොවී ආදරයෙන් වචනයක් කතා නොකර වයසට යන අයත් ඉන්නවා.. ඒක නිසා රඟපාන්න එපා.. මවලා පෙන්නලා අයිති කරගන්න එපා.. මුලින් කෑදරකමට ලස්සන හෝ සල්ලි,බලය නිසා හෝ ලිංගික ක්රියාකාරකම් කරන්න තියෙන අධික ආසාව නිසා පටල ගත්තට අන්තිමට උත්තර හොයන්න ගියාම රඟපාපුවට විඳවන්න වෙනවා.. පැන පැන මාරු වුනත් දවසක හිතෙන් හරි විදවන්න වෙනවා.. එහෙම අයව මං දන්නවා. උන් එළියට පෙන්නන්නෙ හෙන සතුටින් සහ සාර්ථකව ජීවත් වෙන ජීවියො වගෙ.. ඒත් ගෑණු කෙනයි පිරිමියයි ගෙදර ඇතුලේ වචනයක් කතා කරන්නෙ නෑ. තරහයි.. ස්පර්ශයක් වෙන්නෙම නෑ.. එළියට අඩිය තියනකොට උන් දෙන්නා තරම් ආදරණීය කපල් එකක් අලුත යාළු වුන කපල් අතරෙවත් නෑ.. ඇත්ත ජීවිතේ රඟපාන එක හරි මහන්සියි බන්.. ඒක නිසා රඟපාන්න පටන් ගනිද්දි පරිස්සමෙන් 🥰 මොකද පටන් ගත්තට පස්සෙ ඒ රඟපෑම් මේන්ටේන් කරන එක සෑහෙන්න බරක් සහ මහන්සියක්... © අනව තප්ත විල [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom