කසාද බැඳලා දැනට අවුරුදු 9ක් වෙනවා. මට ලමයෙක් ඉන්නවා අවුරුදු 1ක් වයස. ගෑනිව එපා වෙලා දැන් අවුරුදු ගානක්. ඩිවෝස් වෙන්නත් ට්‍රයි කරා ගොඩ වතාවක්. ගෑනි හොඳම එකෙන් කපටියි, ඩිවෝස් කේස් එක ඇදිලා ආවම මාස ගානක් උනත් හෙන රංගනයක් දාල ආපහු මාව ශේප් කරගන්නවා. ගෑනි ගෙදර වැඩ කිසි දෙයක් කරන්නේ නෑ.
තනියම හිටියොත් ගොඩක් වෙලාවට ගෙදර වැඩ කරන්නෙත් මමමයි. නැත්තන් අපේ අම්මලාව ගෙන්නගෙන ඉන්න දවස් වලට අම්මා කරනවා. අම්මා නැතුව තාත්ත විතරක් ඉන්න දවසට මේකි ලජ්ජ නැතුව තාත්ත උයල දෙන කෑම එකත් බෙදාගෙන කනවා දවල් වෙලා ඇහැරලා අඩු ගානේ මට කෑම එකක් බෙදලා දෙන්න වත් ඒකිට ගානක් නෑ.
මම රෑ වෙනකල් වැඩ දවසට මේකි කොහොමත් කලින්ම කාල කරලා නිදාගන්නවා. අම්ම හිටියොත් අම්මා මට තේ එකක් හදලා දෙනවා. ඒ වගේ ඒවට මේකි අම්ම එක්ක හෙන තරහයි. මිනිහව හදාගන්න දෙන්නේ නෑ කියල තමයි කියන්නේ.
ලමයි හදන්න සැහෙන්න මුලදි ට්‍රයි කරත් මේකි ලමයෙකුට ආස නැති නිසා ස්ට්‍රෙස් වෙලා කලින් ලමයි නැතිත් උනා. ඒක ඩොක්ටර්ත් කිව්වා මේකි බොරුවට ස්ට්‍රෙස් වෙන නිස ඒක වෙන්නෙ කියල.
අන්තිමට මේකිගෙන් කිසිම සහනයක් නැති නිසා ලමයෙක් කොහොම හරි හදන්න හිතුව අඩු ගානේ මට ලමයවත් ඉදීනේ කියල. හැබැයි මේකි ලමයා හරියට බලාගන්නේත් නෑ. දැන් ලමයා බලාගන්න අපේ අම්මවත් ගෙදර නතර කරන් ඉන්නේ. වැඩට කෙනෙකුත් අරන් ඉන්නේ ගෙදර අනිත් වැඩ කරන්න. ඒ කරලත් මේකි පොඩි එකාට ආදරේ වත් නෑ.
මොනවා හරි ප්‍රශ්නයක් ඇති උනොත් තනිකරම රඟපෑමක් දානවා ලමයා තමයි මගේ ජීවිතේම වගේ කියල. ඒක එහෙම නෑ කියල අපිව දන්න හැම එකාමත් දන්නවා හැබැයි ඒකි ඒව මෙලෝ ගානක් නැතුව හෙන බොරු රඟපෑම් දානවා. හැබැයි ඇත්තටම ඒකිට ලමයා ඕනත් නෑ. ඒකිටත් ඕන ඒකිට බ්ලේම් එක එන්නේ නැති වෙන්න ලමයාව අත් අරින්න. හැබැයි දැන් ලමයා තියන් ඉනේ මට රිද්දන්න පලිහක් විදියට.
දැනට සෙපෙරෙටඩ් ඉන්නේ අපි. ලමයා ඒකි අරන් ගියා. පව් කොල්ලට කරදරේ නිසා බල කර කර ලමය ගන්න දැගලුවේ නෑ මන් අම්මනෙ කියල යන්න ඇරියා. මම ගෙදර නැති වෙලෙ තමයි ලමයා අරන් ගිහින් තිබ්බේ. හැබැයි මන් දන්නවා ඕකි මගේ පොඩි එකාට හරියට කන්න වත් දෙන්නේ නෑ.
දැන් මේ ලගඳි පොලිස් කේස් එකක් ගිහින් පොලීසිය ඉස්සරහ මේකි දුන්නා නිකන් පිස්සු හැදෙන රංගනයක්. මේකිගේ ජීවිතේම ලමය වගේ. මාවත් තක්බීර් වෙලා ගිහින් මට කියාගන්නවත් දෙයක් නැති උනා ඇත්තටම.
මට ඕන මේ හෝන්තුවෙන් ගැලවෙන්න. මගේ පොඩි එකාවත් මේ අපලෙන් ගලවලා හොඳට හදාගන්න. නැත්තන් මන් දන්නවා ඒ අසරනයා හෙන සයිකො කාරයෙක් කරලා ඔය සෙට් එක නතර වෙන්නේ.
අනේ දන්න එකෙක් මට මේකට ඇඩ්වයිස් එකක් දීපල්ලා. මේ ගොඩක් හේතු ලංකාවේ දික් කසාද නීතියට එන කරුනු තුනට ඇතුලත් නැති නිසා දික්කසාද වෙන්න වෙන්නේ නෑ. මේ වගේ කරුමයක් එක්ක මගේ දරුවත් තියාගෙන මට ඉන්නත් බෑ.