DIY | කාර් එකේ බෆර් එක ත්‍රීවිල් එකක් වද්දගෙන ගියා | Paint Transfer Fix

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com

    ඊයෙ ටවුන් එකට ගිය වෙලාවේ ත්‍රීවිල් එකක් වද්දගෙන ගියා.
    මම ඌට හෝන් ගැහුවට නැවැත්තුවේ නෑ.
    සෙනග ඉඳපු නිසා උගේ පස්සෙන් ගිහින් අල්ලගන්න බැරි උනා.
    Dash cam & Fixing වීඩියෝ එක තියෙනවා බලන්න.
    කරන්න දෙයක් නෑ මම තනියම හදා ගත්තා
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com
    oya wage parayek mage van eketh waddan giya dawasak.

    ps: color eka giyata ban bumper eka align wela na ne hariyata

    supiri sight ekak tyenne bro oyata, ow mata dan car eka dakiddi mara awul, pattak bahala wage tyenne.
    100%k hari qvva eka, mn danna ekek gen ahuwa, uu kiyanawa plastic clips kadila ati lu. eka fix karaganna one.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    නියමයි, හැබැයි හප්පපු එකාව අත අරින්න එපා
     
    • Love
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com
    නියමයි, හැබැයි හප්පපු එකාව අත අරින්න එපා
    uuwa mn follow karan giya machan eth senaga iddi speed yanna bane :( uu K#riya wage giya, aniwa allaganna thama inne itin.
    number eka policiyata wath denna baluwe.
     
    • Like
    Reactions: lk-maare

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    ඔය ජරා වාහනේ හින්ද පාරවල් වල යන්න හිතෙන්නෙත් නෑ.
    පොඩි ට්‍රැෆික් එකක් සෙට්වෙලා නවත්තපුගමං අස්සකින් රිංගල හොට ඔබාගන්නව. ඊටපස්සෙ පාර ක්ලියර් උනාම යන්නෙත් නෑ පාර මැද තියාගෙන ලොටනව.
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ඔහොම කාලකන්නි ඉන්නවා. දවසක් මම ට්‍රැෆික් එකේ ඉන්නකොට noah වෑන් කාරයෙක් වමෙන් රින්ගන්න ගිහින් ඇතිල්ලුවා. මම බැහැල ගිහින් බැලුවම ලොකුවට වැදලා නෑ ඒත් ඇතිල්ලිලා. පාර බ්ලොක් වොන නිසා ඌ කිව්ව ඉස්සරහ ට පොඩ්ඩක් අරන් අයින් කරමු කියලා.
    කිව්වෙ වාහනේ එලවපු එකා නෙමෙයි අනිත් සීට් එකේ හිටිය උගෙ තාත්තා කියලා හිතන්න පුලුවන් නාකියෙක් බැහැලා.
    මම අයින් කරා පාර බ්ලොක් වෙන නිසා. ඇත්තටම ඩැමේජ් එක අරුගෙ බෆර් එකේ කලු පාට පේන්ට් එකේ ඉරක් වගේ හිටලා.

    වාහනේ අයින් කලාට පස්සේ එලවපු එකා මට කියනවා ගෑවුනෙ නෑලු. වරද පිලි ගන්නෙ නැතුව කියවන් ආවා ඔයත් කොල්ලෙක් මාත් කොල්ලෙක් ගාලා පල් හෑල්ල..

    අම්ම එක්ක ගමනක් යන ගමන් මම හිටියෙ. එයා බය වෙලා. සක්කිලි එක්ක අම්ම ඉස්සරහ තර්ත කරල වැඩක් නැති නිසා සහ අම්මත් තව කලබල වෙන නිසා පරිස්සමින් යනවා කියල මම ආවා මට ලොකු අවුලක් නැති නිසා.
    ගෙදර ඇවිල්ලා සිග්නල් ටූත්පේස්ට් ටිකක් දාලා මැද්දම අර පාර ගියා.

    මේක කියවන ඔයාලට මට කියන්න තියෙන්නේ. පුලුවන් නම් වාහනයට ඩෑෂ් කැම් එකක් හයි කරන්න.

    මොකක් හරි වෙලා ඇතිල්ලුනොත් හරි කමක් නෑ වීඩියෝ කරන්න බැහැපු ගමන් ෆෝන් එකෙන්. පොඩි සීරීමක් උනත් ෆොටෝ හරි වීඩියෝ හරි අරන් මිසක් අයින් කරන්න එපා පාරෙන්.

    වැරැද්ද පිලි ගන්නවත් බැරි එකෙක්ට ලේසියෙන් යන්න දෙන්න හොද නෑ හදිස්සම වැඩක් නෙමෙයි නම්.

    අපි අතින් වරදක් උනත් වැරදි නම් වැරැද්ද පිලි අරන් සාධාරණ ව කතා කරන්න. හැබැයි අනිත් එකා සක්කිලි ටයිප් නම් පොලිසිය ට ගිහින් සාධාරණ ව කටයුතු කරන එක ඇගට ගුණයි
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com
    aniwa diipan recording ekath thiyenawane.
    Denna one bro.

    කලකිරෙනව නෙ... 😥
    ඔය ජරා වාහනේ හින්ද පාරවල් වල යන්න හිතෙන්නෙත් නෑ.
    පොඩි ට්‍රැෆික් එකක් සෙට්වෙලා නවත්තපුගමං අස්සකින් රිංගල හොට ඔබාගන්නව. ඊටපස්සෙ පාර ක්ලියර් උනාම යන්නෙත් නෑ පාර මැද තියාගෙන ලොටනව.
    Ow machn
     
    • Like
    Reactions: PHBhagya

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    okata hit & run police complaint ekak danna dash cam video tiana nisa
    වැඩක් නෑ මචන් , මම දන්නා මල්ලි කෙනෙක්ගේ car එකක ත්‍රීවිල් එකක් වද්දලා ඌ hit & run police complaint දැම්මා dash cam video එකත් එක්කම , ඒත් පොලිසියෙන් ත්‍රීවිල් එක හොයාගන්න නෑ කියලා වැඩේ මගඇරියා
     
    • Sad
    Reactions: Cenon

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    වැඩක් නෑ මචන් , මම දන්නා මල්ලි කෙනෙක්ගේ car එකක ත්‍රීවිල් එකක් වද්දලා ඌ hit & run police complaint දැම්මා dash cam video එකත් එක්කම , ඒත් පොලිසියෙන් ත්‍රීවිල් එක හොයාගන්න නෑ කියලා වැඩේ මගඇරියා

    ehemada? mta mthakai mn Sri Lanka Traffic Violation eke kipa denek dala tianawa complaint kala gennuwa kiala ehema
     
    • Like
    Reactions: Mr.Lokka

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com
    වැඩක් නෑ මචන් , මම දන්නා මල්ලි කෙනෙක්ගේ car එකක ත්‍රීවිල් එකක් වද්දලා ඌ hit & run police complaint දැම්මා dash cam video එකත් එක්කම , ඒත් පොලිසියෙන් ත්‍රීවිල් එක හොයාගන්න නෑ කියලා වැඩේ මගඇරියා
    Anna ekai machan awula, hoyanwa nam loweth hoyanna pluwan. Dan mama meka hadapu nisa khomath matamai kela wenne 😣
     
    • Like
    Reactions: vito and Mr.Lokka

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ehemada? mta mthakai mn Sri Lanka Traffic Violation eke kipa denek dala tianawa complaint kala gennuwa kiala ehema
    Anna ekai machan awula, hoyanwa nam loweth hoyanna pluwan. Dan mama meka hadapu nisa khomath matamai kela wenne 😣
    ගොඩක් වෙලාවට ටවුන් එකේ පාර්ක් වල ඉන්න ත්‍රීවිල්කාරයෝ පොලිස් කාරයෝ එක්ක ස්ම්භන්ධයි , එනිසා වැඩේ යටගහන්න හදන්නේ , අරමල්ලිට උනේ දිගටම වැඩේ ගැන පොලිසියට ගිහින් හොයලා බලන්න පුළුවන් උනා නම් සමහර විට කේස් එක දිගට ඇදගෙන යන්න පුළුවන් කම තියෙන්න ඇති , ඒත් උගේ වැඩත් එක්ක එක අමාරු නිසා මගඅරුනා
     
    • Sad
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com
    good one bro , police complain krala nam kisima terumak naa. un owa hoyanne na :angry:
    Sirawatama wadak na, dash cam video eka wath balala sathutu wenawa bro.

    ගොඩක් වෙලාවට ටවුන් එකේ පාර්ක් වල ඉන්න ත්‍රීවිල්කාරයෝ පොලිස් කාරයෝ එක්ක ස්ම්භන්ධයි , එනිසා වැඩේ යටගහන්න හදන්නේ , අරමල්ලිට උනේ දිගටම වැඩේ ගැන පොලිසියට ගිහින් හොයලා බලන්න පුළුවන් උනා නම් සමහර විට කේස් එක දිගට ඇදගෙන යන්න පුළුවන් කම තියෙන්න ඇති , ඒත් උගේ වැඩත් එක්ක එක අමාරු නිසා මගඅරුනා

    මාල කඩන උන් එක්ක පොලිසිය සම්භන්ද කතාව වගේ තමයි ඒ කියන්නෙ.
     
    • Sad
    Reactions: Mr.Lokka