DIY | car scratch fix - ත්‍රීවිල් එකක් වද්දගෙන කාර් එකේ බෆර් එක

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com

    කලින් වීඩියෝ එකට හොද ප්‍රතිචාර ලැබුණ නිසා මේ පාර දැම්මා ඉතුරු කොටස.
    වද්දගෙන ගියපු ත්‍රීවිල් එක නම් හම්බුනේ නෑ මචන් ඒ උනාට මම කාර් එකේ buffer එකේ deep scratch උන තැන් තනියම හදාගත්තා.
    කිසිම දෙයක් හංගන්නෙ නැතුව දන්න සියලුම දේ තව එකෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙන නිසා step by step ඔක්කොම ටික දැම්මා තීන්ත තෝරන තැන ඉඳලා.

    කලින් වීඩියෝ එක.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    mata mara awul machn, e nisama video balala balala idea ekak gatta.
    danna de uparimen kiyala dunna machn, thanx for valuable replies.
    :love:
    matath oya wage seen ekak unaa piti passe bumper eka van ekak waddala mamama hadaa gaththaa.
    air compressor eken paint karana eka thamaa igena ganda ona. :yes:
     
    • Love
    Reactions: Cenon

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    ela. air compressor eke seen eka mn study karanawa machn, eka gana discuss karanna danna ekek one mata.
    එක හිතනවට වැඩිය ටිකක් අමාරුයි බන් ස්ප්‍රේ කෑන් වලින් පේන්ට් කරනවා වගේ නෙවෙයි,
    ඔය ලී බඩු වගේ පේන්ට් කරාට කාර් එකක බොඩි එක පේන්ට් කරන්ඩ අමාරුයි, බම්පර් එක නම් කර ගත්තා. ඒත් කට් & පොලිෂ් වැඩියි.
    25L කොපර් වයින්ඩින් තියන කොම්පෂර් එකක් 18ක් විතර වෙන්නේ චයිනීස් හැබැයි, අනිත් බඩු වලට 5ක් විතර යනවා.
    (ආසාවට කරේ ප්‍රොෆෙෂනල් තැනකට දෙන්ඩ බැරි කමටම නෙවෙයි :yes: )
     
    • Sad
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com
    එක හිතනවට වැඩිය ටිකක් අමාරුයි බන් ස්ප්‍රේ කෑන් වලින් පේන්ට් කරනවා වගේ නෙවෙයි,
    ඔය ලී බඩු වගේ පේන්ට් කරාට කාර් එකක බොඩි එක පේන්ට් කරන්ඩ අමාරුයි, බම්පර් එක නම් කර ගත්තා. ඒත් කට් & පොලිෂ් වැඩියි.
    25L කොපර් වයින්ඩින් තියන කොම්පෂර් එකක් 18ක් විතර වෙන්නේ චයිනීස් හැබැයි, අනිත් බඩු වලට 5ක් විතර යනවා.
    (ආසාවට කරේ ප්‍රොෆෙෂනල් තැනකට දෙන්ඩ බැරි කමටම නෙවෙයි :yes: )
    local dial ekakata denawata wada hodai apima hadaganna eka :D anika kal yanawa professional un gawa wada karaganna.
    knowledge ekatath hodai meka karaganna eka.
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    local dial ekakata denawata wada hodai apima hadaganna eka :D anika kal yanawa professional un gawa wada karaganna.
    knowledge ekatath hodai meka karaganna eka.
    owa rocket science newei ne ban purudu unahama awulak na. lankawe kohomath three wheel wadi wena hindaa paint karanda igena ganna eka hodai :D
     
    • Like
    Reactions: Cenon