DIY - ගෙදරදීම දත් බුරුසු රදවනයක් හදා ගමු

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    ඔන්න අද ඉදන් ඔයාලගෙ දත් බුරුසුව එක එක තැන් වල ඔබන්න යන්න එපා. ගෙදරදීම මෙවැනි රදවනයක් හදා ගෙන ඔබගේ බුරුසුව ආරක්ශා කර ගන්න.

    මෙවැනි රදවනයක් ඉතාමත් ඉක්මනින්ම අවශ්ය ඔයාලගෙ යාලුවව මෙන්ශන් කරන්නත් අමතක කරන්න එපා.