Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
DIY - Installing USB phone charger for Yamaha Ray ZR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Yamaha Ray ZR [FONT=&quot]කියන්නේ ලංකාවේ දැනට තියෙන[/FONT] [FONT=&quot]ජනප්රියම [/FONT]bike [FONT=&quot]එකක්. එකේ තියෙන එක අඩුවක් තමයි [/FONT]USB fone charger [FONT=&quot]එකක් නැති[/FONT] [FONT=&quot]එක. ඉතින් ලගදී මන් මගේ [/FONT]bike [FONT=&quot]එකට [/FONT]USB charger [FONT=&quot]එකක් සෙට් කළා. එක ගැන [/FONT]DIY [FONT=&quot]එකක් තමයි මේ.[/FONT]

මම USB එක සෙට් කරනකොට photos ගත්තේ නැහැ එක නිසා ඔක්කොම ස්ටෙප්ස් නැහැ, හරිද, හැබයි ඉතින් very simple. ඔන්න එහෙනම්.

මන් සැහෙන්න search කල හොද USB bike fone charger එකක්, ගාන අඩු, waterproof, සහ bike එකට damage වෙන්නේ නැතුව සෙට් කරන්න පුළුවන් එකක්. මෙන්න මේඑක තමයි මන් ගත්තේ. ebay තයෙනවා. US $ 5.47 shipping එක්ක.

දැන් බලමු මේඑක කොහොමද bike එකට සෙට් කරන්නේ කියල. bike එකී ඉස්සරහ තියෙන ත්රිකෝණාකාර පැනෙල් එක ගලවගන්න. එක ගලවන්න handlebar එකට යටින් තියෙන philip screw දෙක ගලවන්න. ඊට පස්සේ පැනෙල් එකේ උඩ කොන් දෙකෙන් උස්සන්න, එතකොට යට ච්ලිප්ස් ගලවෙඉ. පස්සේ පැනෙල් එක යටට අදින්න, එතකොට යටම තියෙන clip එකෙන් එක ගැලවිලා එඉ.

ඔන්න පැනෙල් එක ගලෙව්වහම තයෙන්නේ මෙහෙම

දැන් අපි ebay එකෙන් ගත්ත charger එක සෙට් කරගමු, එක සෙට් කරන්නේ bike එකේ ඉස්සරහ තියෙන්නේ බඩු දාන්න පොඩි hole දෙකක් එකේ leftside එකේ . එකේ ඇතුලේ තියෙනවා පහල පෙන්නලා තියෙන rubber cover එකක්, එක ගලවල ගන්න.

මේ කෑල්ලට තමයි USB charger එකේ එන ditachable holder එක සෙට් කර ගන්නේ. උඩ තයෙන charger එකේ පික් එකේ ඔයාලට දකින්න පුළුවන් charger එකේ පිටිපස්ස පැත්තේ තියෙනවා පොඩි ෆ්ලැට් ප්ලස්තික් කැල්ලක්, අන්න එක charger එකෙන් ගලවල charger එකත් එක්ක ආපු පොඩි screw දෙක දාල පිටිපස්සට පොඩි knob දෙකක් දාල තද කර ගන්න. මේ තියෙන්නේ එහෙම සෙට් කරලා bike එකට නැවත සෙට් කලහම පෙනෙන විදිහ, සෙට් කරන්න rubber එක ෆුල් ඇතුලට සෙට් කරන්න කලින් charger එකේ wire දෙක පික් එකේ පෙනෙන විදිහට ඇතුලට දාගන්න.

දැන් charger එක ඔය සෙට් කරපු holder එකට slide කරලා ඉස්සරහ hole එක ඇතුලට දල හරියට සෙට් කරගන්න. ඉස්සරහ වැඩිපුර wire තියෙනවනම් එක ඇතුලෙන් ඇදල adjust කරගන්න. දැන් මෙහෙම තමයි ඉස්සරහින් පෙන්නේ.

දැන් බලමු wire සෙට් කර ගන්නේ කොහොමද කියල. wire දෙකම එකට එක හොදට twist කරලා battery එක පිටිපසෙන් අරගෙන කළු (Negative) wire එක කෙලින්ම battery එකේ Negative ටෙර්මිනල් එකට සෙට් කරන්න. ඔය පහල පික් එකේ පෙන්වන්නේ එක.

positive wire එක එකියන්නේ රතු wire එක කෙලින්ම battery එකට සෙට් කරන්න බැහැ, එතකොට ignition switch එකට on/off වෙන්නේ නැහැ. මට bike එකේ වෙන තැනක් සෙට් උනෙම නැහැ wireloom එක damage කරන්නේ නැතුව positive එක ගන්න තැනක්. එක නිසා සිග්නල් lights වලට තියෙන flasher unit එකට එන ප්ලුග් එකේ තියෙන positive එකට තමයි සෙට් කලේ. charger එකේ positive පින් එක flasher socket එකේ ගානට නවන්න ඕනේ. ඔය නිල් පට arrow එකෙන් පෙනේන්න තියෙන්නේ ගලවපු flasher එක.

එතකොට ඔක්කොම සෙට් කලහම මෙහෙම තමයි පෙනෙන්නේ. රතු arrow එක possitive wire එක, කහ arrow එක negative wire එක. තැබිලි arrow එක flasher unit එක, නිල් arrow එක තමයි USB charger එක සෙට් කරපු තැන පිටිපස්ස.

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි. මුලින්ම ගලවපු පැනෙල් එක දැන් අයෙ සෙට් කර ගන්න. මෙන්න ignition on කලහම පෙනෙන විදිහ. ඔය උඩ තියෙන cap එක waterproof එක නිසා අවුලක් නැහැ.

අඩු පාඩු commentස තියෙනවනම් කියන්න, අනිත් අයට බලන්න BUMP එකක් දාන්න.

[QUOTE="charithtg, post: 23093654, member: 86306"] [SIZE=5]Yamaha Ray ZR [FONT="]කියන්නේ ලංකාවේ දැනට තියෙන[/FONT] [FONT="]ජනප්රියම [/FONT]bike [FONT="]එකක්. එකේ තියෙන එක අඩුවක් තමයි [/FONT]USB fone charger [FONT="]එකක් නැති[/FONT] [FONT="]එක. ඉතින් ලගදී මන් මගේ [/FONT]bike [FONT="]එකට [/FONT]USB charger [FONT="]එකක් සෙට් කළා. එක ගැන [/FONT]DIY [FONT="]එකක් තමයි මේ.[/FONT] [/SIZE] [SIZE=5][IMG]http://www.yamaha.com.np/wp-content/uploads/2016/09/grey.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මම USB එක සෙට් කරනකොට photos ගත්තේ නැහැ එක නිසා ඔක්කොම ස්ටෙප්ස් නැහැ, හරිද, හැබයි ඉතින් very simple. ඔන්න එහෙනම්.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මන් සැහෙන්න search කල හොද USB bike fone charger එකක්, ගාන අඩු, waterproof, සහ bike එකට damage වෙන්නේ නැතුව සෙට් කරන්න පුළුවන් එකක්. මෙන්න මේඑක තමයි මන් ගත්තේ. ebay තයෙනවා. US $ 5.47 shipping එක්ක. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]https://i.ebayimg.com/images/g/WKMAAOSwyGZaG8ja/s-l500.jpg[/IMG][IMG]https://i.ebayimg.com/images/g/bnkAAOSwFb5aG8kF/s-l500.jpg[/IMG][IMG]https://i.ebayimg.com/images/g/EdIAAOSwi0xaG8kO/s-l500.jpg[/IMG] දැන් බලමු මේඑක කොහොමද bike එකට සෙට් කරන්නේ කියල. bike එකී ඉස්සරහ තියෙන ත්රිකෝණාකාර පැනෙල් එක ගලවගන්න. එක ගලවන්න handlebar එකට යටින් තියෙන philip screw දෙක ගලවන්න. ඊට පස්සේ පැනෙල් එකේ උඩ කොන් දෙකෙන් උස්සන්න, එතකොට යට ච්ලිප්ස් ගලවෙඉ. පස්සේ පැනෙල් එක යටට අදින්න, එතකොට යටම තියෙන clip එකෙන් එක ගැලවිලා එඉ. [IMG]https://drive.google.com/uc?export=download&id=1chvWXwQFp1gqtojRm4MuhNhLUQwunnHd[/IMG] [IMG]https://drive.google.com/uc?export=download&id=1xxnNj5J-_tPJXQiKLuvLrig8mXTxuvRz[/IMG] ඔන්න පැනෙල් එක ගලෙව්වහම තයෙන්නේ මෙහෙම [IMG]https://drive.google.com/uc?export=download&id=1FHcbunNMMYc3O4e8-4aiBAGO1zaZjXLf[/IMG] දැන් අපි ebay එකෙන් ගත්ත charger එක සෙට් කරගමු, එක සෙට් කරන්නේ bike එකේ ඉස්සරහ තියෙන්නේ බඩු දාන්න පොඩි hole දෙකක් එකේ leftside එකේ . එකේ ඇතුලේ තියෙනවා පහල පෙන්නලා තියෙන rubber cover එකක්, එක ගලවල ගන්න. [IMG]https://drive.google.com/uc?export=download&id=1L2UoLwIwZhSll0Rk1F1FiKL6UZ8gemnC[/IMG][IMG]https://drive.google.com/uc?export=download&id=1uYkYVNO45LvMpHJFNb9uI8kMgkSFCO9F[/IMG] මේ කෑල්ලට තමයි USB charger එකේ එන ditachable holder එක සෙට් කර ගන්නේ. උඩ තයෙන charger එකේ පික් එකේ ඔයාලට දකින්න පුළුවන් charger එකේ පිටිපස්ස පැත්තේ තියෙනවා පොඩි ෆ්ලැට් ප්ලස්තික් කැල්ලක්, අන්න එක charger එකෙන් ගලවල charger එකත් එක්ක ආපු පොඩි screw දෙක දාල පිටිපස්සට පොඩි knob දෙකක් දාල තද කර ගන්න. මේ තියෙන්නේ එහෙම සෙට් කරලා bike එකට නැවත සෙට් කලහම පෙනෙන විදිහ, සෙට් කරන්න rubber එක ෆුල් ඇතුලට සෙට් කරන්න කලින් charger එකේ wire දෙක පික් එකේ පෙනෙන විදිහට ඇතුලට දාගන්න. [IMG]https://drive.google.com/uc?export=download&id=19ukj9YyANeyE-ecUzwy2efLeIngl_ejm[/IMG] දැන් charger එක ඔය සෙට් කරපු holder එකට slide කරලා ඉස්සරහ hole එක ඇතුලට දල හරියට සෙට් කරගන්න. ඉස්සරහ වැඩිපුර wire තියෙනවනම් එක ඇතුලෙන් ඇදල adjust කරගන්න. දැන් මෙහෙම තමයි ඉස්සරහින් පෙන්නේ. [IMG]https://drive.google.com/uc?export=download&id=1A_bifv_rvGbM8wL4WanfIKXsyxuzkC6y[/IMG] දැන් බලමු wire සෙට් කර ගන්නේ කොහොමද කියල. wire දෙකම එකට එක හොදට twist කරලා battery එක පිටිපසෙන් අරගෙන කළු (Negative) wire එක කෙලින්ම battery එකේ Negative ටෙර්මිනල් එකට සෙට් කරන්න. ඔය පහල පික් එකේ පෙන්වන්නේ එක. [IMG]https://drive.google.com/uc?export=download&id=1QS2yFeGLC1rRTYD1r01DUw6WdaBJLDl6[/IMG] positive wire එක එකියන්නේ රතු wire එක කෙලින්ම battery එකට සෙට් කරන්න බැහැ, එතකොට ignition switch එකට on/off වෙන්නේ නැහැ. මට bike එකේ වෙන තැනක් සෙට් උනෙම නැහැ wireloom එක damage කරන්නේ නැතුව positive එක ගන්න තැනක්. එක නිසා සිග්නල් lights වලට තියෙන flasher unit එකට එන ප්ලුග් එකේ තියෙන positive එකට තමයි සෙට් කලේ. charger එකේ positive පින් එක flasher socket එකේ ගානට නවන්න ඕනේ. ඔය නිල් පට arrow එකෙන් පෙනේන්න තියෙන්නේ ගලවපු flasher එක. [IMG]https://drive.google.com/uc?export=download&id=1qcaW1A3MDEWZL5Q8Guc3jsbBlp9L0dof[/IMG] එතකොට ඔක්කොම සෙට් කලහම මෙහෙම තමයි පෙනෙන්නේ. රතු arrow එක possitive wire එක, කහ arrow එක negative wire එක. තැබිලි arrow එක flasher unit එක, නිල් arrow එක තමයි USB charger එක සෙට් කරපු තැන පිටිපස්ස. [IMG]https://drive.google.com/uc?export=download&id=1SQ45EU2FgMBSQc28FG20WtH1lkYolsTJ[/IMG] [IMG]https://drive.google.com/uc?export=download&id=18mlYGN34_0YwlbxpifnYgEaLhtcRZS_8[/IMG] ඔන්න එහෙනම් වැඩේ ඉවරයි. මුලින්ම ගලවපු පැනෙල් එක දැන් අයෙ සෙට් කර ගන්න. මෙන්න ignition on කලහම පෙනෙන විදිහ. ඔය උඩ තියෙන cap එක waterproof එක නිසා අවුලක් නැහැ. [IMG]https://drive.google.com/uc?export=download&id=1YgqG-sbnfqBCQyNSxU9BEBLgb4y3FOwj[/IMG] අඩු පාඩු commentස තියෙනවනම් කියන්න, අනිත් අයට බලන්න BUMP එකක් දාන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom