DIY - Installing USB phone charger for Yamaha Ray ZR

charithtg

Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    Yamaha Ray ZR [FONT=&quot]කියන්නේ ලංකාවේ දැනට තියෙන[/FONT] [FONT=&quot]ජනප්‍රියම [/FONT]bike [FONT=&quot]එකක්. එකේ තියෙන එක අඩුවක් තමයි [/FONT]USB fone charger [FONT=&quot]එකක් නැති[/FONT] [FONT=&quot]එක. ඉතින් ලගදී මන් මගේ [/FONT]bike [FONT=&quot]එකට [/FONT]USB charger [FONT=&quot]එකක් සෙට් කළා. එක ගැන [/FONT]DIY [FONT=&quot]එකක් තමයි මේ.[/FONT]


    grey.jpg



    මම USB එක සෙට් කරනකොට photos ගත්තේ නැහැ එක නිසා ඔක්කොම ස්ටෙප්ස් නැහැ, හරිද, හැබයි ඉතින් very simple. ඔන්න එහෙනම්.


    මන් සැහෙන්න search කල හොද USB bike fone charger එකක්, ගාන අඩු, waterproof, සහ bike එකට damage වෙන්නේ නැතුව සෙට් කරන්න පුළුවන් එකක්. මෙන්න මේඑක තමයි මන් ගත්තේ. ebay තයෙනවා. US $ 5.47 shipping එක්ක.



    s-l500.jpg
    s-l500.jpg
    s-l500.jpg


    දැන් බලමු මේඑක කොහොමද bike එකට සෙට් කරන්නේ කියල. bike එකී ඉස්සරහ තියෙන ත්‍රිකෝණාකාර පැනෙල් එක ගලවගන්න. එක ගලවන්න handlebar එකට යටින් තියෙන philip screw දෙක ගලවන්න. ඊට පස්සේ පැනෙල් එකේ උඩ කොන් දෙකෙන් උස්සන්න, එතකොට යට ච්ලිප්ස් ගලවෙඉ. පස්සේ පැනෙල් එක යටට අදින්න, එතකොට යටම තියෙන clip එකෙන් එක ගැලවිලා එඉ.

    uc

    uc



    ඔන්න පැනෙල් එක ගලෙව්වහම තයෙන්නේ මෙහෙම
    uc


    දැන් අපි ebay එකෙන් ගත්ත charger එක සෙට් කරගමු, එක සෙට් කරන්නේ bike එකේ ඉස්සරහ තියෙන්නේ බඩු දාන්න පොඩි hole දෙකක් එකේ leftside එකේ . එකේ ඇතුලේ තියෙනවා පහල පෙන්නලා තියෙන rubber cover එකක්, එක ගලවල ගන්න.
    uc
    uc


    මේ කෑල්ලට තමයි USB charger එකේ එන ditachable holder එක සෙට් කර ගන්නේ. උඩ තයෙන charger එකේ පික් එකේ ඔයාලට දකින්න පුළුවන් charger එකේ පිටිපස්ස පැත්තේ තියෙනවා පොඩි ෆ්ලැට් ප්ලස්තික් කැල්ලක්, අන්න එක charger එකෙන් ගලවල charger එකත් එක්ක ආපු පොඩි screw දෙක දාල පිටිපස්සට පොඩි knob දෙකක් දාල තද කර ගන්න. මේ තියෙන්නේ එහෙම සෙට් කරලා bike එකට නැවත සෙට් කලහම පෙනෙන විදිහ, සෙට් කරන්න rubber එක ෆුල් ඇතුලට සෙට් කරන්න කලින් charger එකේ wire දෙක පික් එකේ පෙනෙන විදිහට ඇතුලට දාගන්න.

    uc


    දැන් charger එක ඔය සෙට් කරපු holder එකට slide කරලා ඉස්සරහ hole එක ඇතුලට දල හරියට සෙට් කරගන්න. ඉස්සරහ වැඩිපුර wire තියෙනවනම් එක ඇතුලෙන් ඇදල adjust කරගන්න. දැන් මෙහෙම තමයි ඉස්සරහින් පෙන්නේ.

    uc


    දැන් බලමු wire සෙට් කර ගන්නේ කොහොමද කියල. wire දෙකම එකට එක හොදට twist කරලා battery එක පිටිපසෙන් අරගෙන කළු (Negative) wire එක කෙලින්ම battery එකේ Negative ටෙර්මිනල් එකට සෙට් කරන්න. ඔය පහල පික් එකේ පෙන්වන්නේ එක.

    uc


    positive wire එක එකියන්නේ රතු wire එක කෙලින්ම battery එකට සෙට් කරන්න බැහැ, එතකොට ignition switch එකට on/off වෙන්නේ නැහැ. මට bike එකේ වෙන තැනක් සෙට් උනෙම නැහැ wireloom එක damage කරන්නේ නැතුව positive එක ගන්න තැනක්. එක නිසා සිග්නල් lights වලට තියෙන flasher unit එකට එන ප්ලුග් එකේ තියෙන positive එකට තමයි සෙට් කලේ. charger එකේ positive පින් එක flasher socket එකේ ගානට නවන්න ඕනේ. ඔය නිල් පට arrow එකෙන් පෙනේන්න තියෙන්නේ ගලවපු flasher එක.

    uc


    එතකොට ඔක්කොම සෙට් කලහම මෙහෙම තමයි පෙනෙන්නේ. රතු arrow එක possitive wire එක, කහ arrow එක negative wire එක. තැබිලි arrow එක flasher unit එක, නිල් arrow එක තමයි USB charger එක සෙට් කරපු තැන පිටිපස්ස.

    uc


    uc


    ඔන්න එහෙනම් වැඩේ ඉවරයි. මුලින්ම ගලවපු පැනෙල් එක දැන් අයෙ සෙට් කර ගන්න. මෙන්න ignition on කලහම පෙනෙන විදිහ. ඔය උඩ තියෙන cap එක waterproof එක නිසා අවුලක් නැහැ.

    uc


    අඩු පාඩු commentස තියෙනවනම් කියන්න, අනිත් අයට බලන්න BUMP එකක් දාන්න.
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    Aah thawa issaraha additional cargo hook ekakuth hai karala thiyenne, eeka set karana widiha one nam kiyanna, podi gamak denna one eekata..

    mokada meeke cargo hook eka thiyenne seat eka yata, hena kachal eeka..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මචන් ප්ලග් එකට යන AC කරන්ට් එක (මැගින්ටෝ ද මොකද්ද එක) ඔතෙන්ට එන‍්නෙ නැද්ද? ආවොත් ගහන ඩිවයිස් ඩැමේජ් වෙන්න පුලුවන් නේද?
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    මචන් ප්ලග් එකට යන AC කරන්ට් එක (මැගින්ටෝ ද මොකද්ද එක) ඔතෙන්ට එන‍්නෙ නැද්ද? ආවොත් ගහන ඩිවයිස් ඩැමේජ් වෙන්න පුලුවන් නේද?

    sorry kalekata passe dakke....

    naha high tension system ekai normal eletrical system ekai wena wenama thiyenne. eeka nisa awulak naha.
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    ela kollek +

    Thanks machang... nikan inna baha ne.. gewal wala minisuth baninawa, hamadaama mokak hari galawagena kiyala...

    lagadi FB-15 ekaka back door dekee, auto lock mechanism eka galawala haduwa, father inlaw ge wahane..

    pora kiyanwalu wifeta, idala hitala wahanee genath danna onelu, ethakota kadichcha ewwa hadana nisa...