Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
DIY QuadCopter Build (KiK Start)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්තුතියි දන්නෙ නැති දෙයක් ගැන කියල දුන්නට සහෝ.. මට පොඩි ප්‍රශ්න කීපයක් තියෙනව අසා දැනගන්න. අනික් අයටත් ප්‍රයොජනවත් වෙයි කියල හිතනව.. මෙන්න මේකයි..

1. ඔබ කලින් කිව්ව වගේ අපි පාවිච්චි කරන Li-Po බැටරියෙ mAh අගය වැඩි වෙනකොට බරත් වැඩිවෙනව. ඕක සාමාන්‍ය දැනීමනෙ.. (2800mAh 230g 30c ත් 5000mAh 460g 40c) අපිට වැඩි mAh අගයක් තියෙන 5000 එක පාවිච්චි කරන්න පුලුවන්ද මේ දාල තියෙන පාර්ට්ස් එක්ක? කොප්ටරේට කොච්චර බරක් අරං යන්න පුලුවන්ද.? (පස්සෙ අපි කැමරාවකුත් පාවිච්චි කරනවනෙ.එතකොට ඒකෙ බරත් එකතු වෙනවනෙ.)

අනික ඔය බැටරි දෙකේ discharge current එක වෙනස් නේද.? ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද.? 2800ත් 40c තියෙනවනෙ.?

2. FS i6 Transmitter and Receiver එක වගේ වෙන බ්‍රෑන්ඩ් එකක්, හොඳ කොලිටි එකේ, රේන්ජ් එක වැඩි (800m-1200m Bandwidth එක වැඩි) රිමෝට් එකක ලින්ක් එකක් සපයන්න පුලුවන්නම් හොඳයි. ඔබ කිව්ව වගේ මේක ගන්න වෙන්නෙ එක පාරයි නිසා හොඳ එකක් ගන්න එක හොඳයිනෙ..

3. මේව ගෙන්නනකොට තැපැල් දෙපාර්තමේන්තුවෙන් වගේ දෙපාර්තමේන්තු වලින් කේස් අදින්නෙ නැද්ද.? මොකද ට්‍රාන්ස්මීටර්, රිසීවර් එහෙමනෙ ගෙන්නන්නෙ.?

ඔබට ජය.

[QUOTE="dial1, post: 18933429, member: 1586"] [SIZE="4"]ස්තුතියි දන්නෙ නැති දෙයක් ගැන කියල දුන්නට සහෝ.. මට පොඩි ප්‍රශ්න කීපයක් තියෙනව අසා දැනගන්න. අනික් අයටත් ප්‍රයොජනවත් වෙයි කියල හිතනව.. මෙන්න මේකයි..:eek: 1. ඔබ කලින් කිව්ව වගේ අපි පාවිච්චි කරන Li-Po බැටරියෙ mAh අගය වැඩි වෙනකොට බරත් වැඩිවෙනව. ඕක සාමාන්‍ය දැනීමනෙ.. (2800mAh 230g 30c ත් 5000mAh 460g 40c) අපිට වැඩි mAh අගයක් තියෙන 5000 එක පාවිච්චි කරන්න පුලුවන්ද මේ දාල තියෙන පාර්ට්ස් එක්ක? කොප්ටරේට කොච්චර බරක් අරං යන්න පුලුවන්ද.? (පස්සෙ අපි කැමරාවකුත් පාවිච්චි කරනවනෙ.එතකොට ඒකෙ බරත් එකතු වෙනවනෙ.) අනික ඔය බැටරි දෙකේ discharge current එක වෙනස් නේද.? ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද.? 2800ත් 40c තියෙනවනෙ.? :confused: 2. FS i6 Transmitter and Receiver එක වගේ වෙන බ්‍රෑන්ඩ් එකක්, හොඳ කොලිටි එකේ, රේන්ජ් එක වැඩි (800m-1200m Bandwidth එක වැඩි) රිමෝට් එකක ලින්ක් එකක් සපයන්න පුලුවන්නම් හොඳයි. ඔබ කිව්ව වගේ මේක ගන්න වෙන්නෙ එක පාරයි නිසා හොඳ එකක් ගන්න එක හොඳයිනෙ.. :D 3. මේව ගෙන්නනකොට තැපැල් දෙපාර්තමේන්තුවෙන් වගේ දෙපාර්තමේන්තු වලින් කේස් අදින්නෙ නැද්ද.? මොකද ට්‍රාන්ස්මීටර්, රිසීවර් එහෙමනෙ ගෙන්නන්නෙ.? ඔබට ජය. :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom