DIY solar battery

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,431
    4,810
    113
    CATL, EVE, BYD
    මේ තුන අවුලක් වෙන්න විදියක් නැහැ ගොඩක් අය මේවලින් තමයි හදන්නෙ
    ගනිද්දි කොහෙන් ගත්තත් බැටරියෙ QR Code එක වෙරිෆයි කරලා ගන්න හදලා තියෙන්නෙ කවද්ද කියලා
    තව එකම බැච් එකෙන් බැටරි ගන්න 50Ah සෙල් නිසා මේක ලොකුවට අදාල නැහැ ගන්න පුලුවන් නං හරි

    Li-ion ඕන නං Samsung cell විකුනන අය ඉන්නවා

    ගන්න තැනක් නං කියන්න දන්නෙ නැහැ
    අර offgrid solar group එකේ එවුන් ගෙනත් සෙල් කරනවා කමෙන්ට් බලලා ගනින්
    කොහෙන් ගත්තත් වොරන්ටි ලේසියෙන් ගන්න පුලුවන්ද දන්නෑ
    දැන් ආයෙ ගනං ගිහින් ඇති