Diyatha Uyana - For Those Who Still Haven't Visited

exploreslk

Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    හවස් වෙනකම්ම තියන අවුව තමයි අවුල... අනික සෙනග...:baffled:

    අව්ව තමයි ලොකුම අවුල.:/ සෙනග නම් මට එච්චර අවුලක් වුනේ නෑ, ලොකු ඉඩක් තියන නිසා.
     

    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    Thanx machooo :) hawasa 6n passe wage aul nedda? kella ekka yanna weda erila :rolleyes:

    කිසි අවුලක් නෑ බං. මිනිස්සු ඉන්නවා රෑ වෙනකල්. බැංකුවක් අල්ලගෙන නිදහසේ චැටක් දාගෙන ඉන්න තියෙන්නේ.