DJ Narni & Hikka2012

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ඕකට යන එඋන්ව ලංකාවට එන එක තහනම් කරල වැඩක් නෑ බන්..බුද්දහගමට නිගරු වෙන විදියට හදල තියන දේවල් වලට එරෙහිව පියවරක් ගන්න ඕනෙ. Akon එනකොටත් ගොන්නු ටික කෑ ගැහුව..
    හැබයි මම දන්න තරමින් උගෙ Video එක හදපි තැනට කවුරුත් විරුද්දත්වය ප්‍රකාශ කරල නෑ...:rofl:
    Rep+4
    100% ඇත්ත. නමුත් වීඩියෝ එකේ මුලින්ම නම් යන ටිකට දාල මේගොල්ලෝ promote කරන්නෙත් ඒ බුදු පිලිමයමයි.
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,824
    410
    83
    ඒ ඩොක්ටට ලස්සන දුවෙක් ඉන්නව මාරම ලස්සනයි ඒකයි:love::P

    මම ඉන්නෙ නම් රාගම කිට්ටුව

    උඹ කලින් ගියේ කොල්ලෝ පස්සෙනේ.. දැන් කෙල්ලෝ පස්සේ යන්න පටන් ගත්තද? :shocked: :P
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,824
    410
    83
    බුදු දහමට නිගා කරන සියලු දෙනාටම විඳවන්න වෙයි දවසක..
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මෙන්න මේ නූලට ලැබුණු මුල්ම Rep එක.

    capturemcv.jpg
     
    • Like
    Reactions: gayankuwait

    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    ඕකට යන එඋන්ව ලංකාවට එන එක තහනම් කරල වැඩක් නෑ බන්..බුද්දහගමට නිගරු වෙන විදියට හදල තියන දේවල් වලට එරෙහිව පියවරක් ගන්න ඕනෙ. Akon එනකොටත් ගොන්නු ටික කෑ ගැහුව..
    හැබයි මම දන්න තරමින් උගෙ Video එක හදපි තැනට කවුරුත් විරුද්දත්වය ප්‍රකාශ කරල නෑ...:rofl:

    Akonwa gennanna wirudda une mona video 1 nisada machn????? :baffled::baffled: