DJ RALAHAMI BACKIN THE TRACK (From Dematagoda)

ආයුබෝවේවා මහ රජානෙනි...!
විපක්ශේ අය මුකුත් හිතන්න එපා. ඔන්න මමත් එලකිරි ආවා..
කොල්ල්නේ අවුලක් නෑ නේ.මම රාලහාමි... හැබැයි නිකන්ම නිකන් නෙම
ඩී.ජේ රාලහාමි..
ඩී ජේ කියන්නේ... ඩීමන් අප්පුහාමිලාගේ ජෙමසාදාර කියන එක
මම් මේ ලගදි ගියා පොඩි පාටියකට ගිහිඅන්, අර උබලගේ කොන්සෝල් එකකද මොක්කද කියන්නේ.අර පිගන්දේක වගේ කැරකෙන්නේ අන්න ඒක...පොඩි


දුශ්‍රා පාරක් දැම්ම පොඩි චේන්ජ් එකකට් එක්ක,,අබුලක් නෑ,, කිට මරලා නේ ඉන්නේ,කොල්ලොභය වෙන්න එපා..මම රාලහාමි වුනට වැඩ කරන්නේ
පොලීසියේ වුනාට ෆුල් ෆන්කි පොර,රැපට බර..රෙගීයට නැඹුරු.....ඔකේ.
ආණ්ඩුවට ඔනේ දෙයක් කියහල්ලා...සුදුවෑන් ගැන බය වෙන්න එපා... පොඩි ශොට් එකක් දාලා ඉන්නේ, දන්නවනේ පොලීසියේ සැට් එක.පොඩ්ඩක් දාලා
පගා පාරක් ගහලා..ජරා පාරකින් සංතොසමක් හොයන් සැට් එකනේ..

මගේ ෆන්කි පික් එක්ක දැම්ම කොල්ලනේ, එහෙනම් ජය ශ්‍රී කිව්වා..
මහ එකාට අයුබෝවේවා කිව්වා....DJ රාලහාමිOn the House, C U vewa:)


djralahami.jpg
 
  • Like
Reactions: snoop
රාලහාමි කියලා අපිත් මනුස්සොයෝනේ... අපිටත් එලකිරි එන්න බැරියැ..
මට මේ වෙබ හමබුන්නේ..අර Sඑල්ටී එකෙන් මෙක ස්කෑන් කර නොවෑ,, එතකොට,තමා...
 

snoop

Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    මහසෝනලා, සක්කරයෝ, රීරී යක්කුත් එළකිරි එන එකේ රාළහාමි මොකෙක්ද :lol: