මචන්ලා.. මගේ යාලුවෙක්ගෙ වෙඩින් එකයි හෝම් කමින් එකයි තියෙනවා කොළඹ හොටෙල් දෙකක. DJ sounds & Lighting ඕන වෙලා තියෙනවා. රෙන්ට් කරන තෙන් දන්නවනම් කියන්නකෝ බලන්න. DJ එක මගේ යාලුවෙක් කරනව. sounds & Lighting තමයි ඕනි.