

lankawe monada ban php arenna yana open source platforms?
ruby on rails kohomada ?![]()

Javascript තමයි යාලෝ හොඳ![]()

aruta nalu![]()



e kiyanne py walata wada nodejs igena ganna eka hoda da?![]()


මම වැඩ කරන්නෙත් පයිතන් ප්රොජෙක්ට් එකක යාලෝ..
මගේ යාලුවොත් ඉන්නවා පයිතොන් කරන යාලෝ...
මට කලින් ඉදපු සීනියර් බුවත් දැන් හොඳ ගානක් ගන්නවා වෙන තැනක යාලෝ..![]()
අනිවාර්යෙන්..දැන් js තමයි යාලෝ..
අරකට වඩා මේක එහෙම කියන්න දන්නේ නැහැ යාලෝ..එත් js මොනා කරත් වටිනවා![]()
