අඩෙ machanla python tikak geburata igena ganna asaii. python tikak wath igenagena fiverr eken keeyak hari hoyaganna beluwe mage maase wiyadam tika cover karaganna.. adee danna un mata podi upadesak denawakoo



මුගේ තව එකක් තිබ්බ එකත් හොදයි
ඔව්. ලොකු ප්‍රොජෙක්ට් එකක් පටන් ගනින් එතකොට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. දන්නේ නැති දෙයක් අහපන්. මේකේ හරි ටෙලිග්‍රෑම් ගුප් එකක හරිඔව්ව බලල දන්නෙ නැති තැන් අහපන්. එතකොට ලේසියි අපිට හෙල්ප් කරන්න.
Thankyou brother1. Python basic ටික බලන්න මචං මුලින්ම, ( y outube එකේ සිංහලෙන් හිටං තියනවා ඒ ටික ඇති හොඳටම basic ඉගෙන ගන්න ).
2. ඊට පස්සේ special industry එකක් හරි, framework 1ක් හරි, හොඳ Product එකක් හරි තෝරාගෙන, එකෙන් මොකක් හරි concept/solutions/product එකක් හිතලා develop කරන්න ගන්න. ( යම්කිසි level එකකට එනකන් තනියම හිතලා, internet එකේ search කර කර වැඩේ කරන්න ) . එහෙම ටික කාලයක් කරනකොට තමන්ටම තේරෙයි තමන්ගේ මට්ටම. ඊට පස්සේ ඒ ඒ skill වලට හරියන විදියට freelance වැඩ හොයන්න, smooth විදියට grow වෙයි ඉතිං ඊට පස්සේ.
Suggestions:
Industry : data analytics, RPA
Frameworks : Django, Flask
Product : Odoo
*Skill 1ක් පොඩියට හරි හදාගන්නේ නැතුව නම් වැඩ හොයන්න එපා.
Ne bn.mama python igena ganna hithuwe igenaganna lesima simple programing language eka python nisa java ehema godak amaarui neda..data science analytics pattanam python awlk na web development karanna hithan innawanm JavaScript ma karana eka hodi..
https://www.udemy.com/course/100-days-of-code/ torrent athi ganna salli nattm
https://elakiri.com/threads/100-days-of-code-–-the-complete-python-pro-bootcamp.1994453/data science analytics pattanam python awlk na web development karanna hithan innawanm JavaScript ma karana eka hodi..
https://www.udemy.com/course/100-days-of-code/ torrent athi ganna salli nattm