මම වැඩ කරන්නෙත් පයිතන් ප්රොජෙක්ට් එකක යාලෝ..:rolleyes: මගේ යාලුවොත් ඉන්නවා පයිතොන් කරන යාලෝ...:rolleyes: මට කලින් ඉදපු සීනියර් බුවත් දැන් හොඳ ගානක් ගන්නවා වෙන තැනක යාලෝ..:rolleyes: Math python igena ganna one bn. Scripting walata ehema. :love: