::: DJI Mavic Pro :::

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    අද තමයි බාන්ඩේ ගොඩ බැස්සේ.. fly more combo එකත් එක්කම ඔඩර් කරේ ebay එකෙන් usa ඉදල japan වලට දවස් 6 න් බඩු ආව ගෙදරටම.. මේක ලංකාවේ මුදලින් 215,000 උනේ shpin cost එකත් එක්ක..

    දන්නා උන්ගේ අදහස් යෝජනා එහෙම තියනවනම් පහලින් කොටාගෙනම යමුද












     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    පට්ට මචන් මගෙත් ඩ්‍රීම් ඩ්‍රෝන් එක .. පරිස්සමින් පාවිච්චි කරපන් කොල්ලො
    ලස්සන වීඩියෝ එකක් දාපන්කො අපිට බලන්න
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    පට්ට මචන් මගෙත් ඩ්‍රීම් ඩ්‍රෝන් එක .. පරිස්සමින් පාවිච්චි කරපන් කොල්ලො
    ලස්සන වීඩියෝ එකක් දාපන්කො අපිට බලන්න
    Karathyak photo gihin idapan ubata mona drone da :lol::rofl:

    Patta ban
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පට්ට කුකුලෝ.......මගෙත් ඕකකට ආසාවක් තියනවා :)