DJI Osmo 360 ඇවිල්ලා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,890
    40,001
    113
    Homagama
    Insta 360 x5 එනට වඩා කොලිටිය හොදයිත් වගේ පෙන්නේ. නයිට් මොඩ් එකත් හොදයි වගේ. DJI ලාගේ බඩු එහෙම හොදයිනේ. INSTA එකේ මයික් වල audio ප්‍රශ්න මෙකෙදි එන එකක් නැ Dji ලගේ සුපිරි මයික් මුල ඉදන්ම තිබ්බානේ. පෙට්ටි ලුක් එක නම් ටිකක් සෙට් නැ.

    DJI එක 360 වලට එන්ටර් වෙද්දි, insta එක ඇන්ටිග්‍රැවිටි හරහා ඩ්‍රොන් මාකට් එකට එන්ට වෙන්න යන්නේ. මුන්ගේ තරගය තියන එක ඉතින් පාරිබොගිකයන්ට වාසියි.

     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,543
    113
    Lankawe
    කොච්චර හොඳ උනත් වැඩක් නෑ , සොසල් මිදියා වලට අප්ලෝඩ් කලාම වීඩියෝ කොලිටි එක බාස්සනවා.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,975
    113
    කොච්චර හොඳ උනත් වැඩක් නෑ , සොසල් මිදියා වලට අප්ලෝඩ් කලාම වීඩියෝ කොලිටි එක බාස්සනවා.
    මේකට විසඳුම් තියෙනවා මචං.