DJI Osmo Pocket 3 පාවිච්චි කරන උන් වරෙල්ලකෝ

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,142
    1,650
    113
    Sony ZV 10 II එකක් හරි DJI Osmo Pocket 3 ගන්න ඕනේ වෙලා තියනව.

    Sony අයිටම් එක ටිකක් ගණන් වැඩි. බජට් එකට නම් සැහෙන දුරට සෙට් වෙන්නේ OP 3 එක.

    ගොඩක් වෙලාවට ඉන්ඩෝ වීඩියෝ recording වැඩ ටිකකට තමයි පාවිච්චි වෙන්නේ. ක්ලාස් recording එකකට.

    සමහර දවස් වලට ලයිව් යන්නත් ඕනේ වෙනවා zoom හරි meet හරි තෘ.

    සමහර වෙලාවට ටේබල් එකක් උඩින් overhead කැමරාවක් විදියටත් පාවිච්චි කරන්න වෙනවා.

    interview වගේ එව්වත් රෙකොර්ඩ් කරගන්න ඕනේ.

    මේ ඔක්කොම කරගන්න සල්ලිත් ලොකුවට කෙලව ගන්නේ නැතුව වැඩෙත් කොලිටියටම කරගන්න අදහසක් කොටන් යමල්ල .

    මේ ජර මර අස්සේ අතේ තියන සතේට කෙලෝ ගන්න බෑ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,232
    113
    Kaer Morhen
    thewitcher.com
    indoor video gannawa nan osmo eka hariyanne na. ehenan hodata light set karanna one. light madi unoth osmo eke sensor loku nathi hinda noice enna puluwan.
    oya product deka ahasai polawai wage. mt therenne na ai oya oya deka compare karanne kiyala
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ganna epa. pocket 4 enakan idapan. neththam Sony ZV 10 210,000 ta tiyena ekak ganna. budget awulnam.

    :yes: air flow eka adu una gaman heat wenawa. GoPro / Osmo / Action 6 set ekema tiyenawa case eka.
     
    • Like
    Reactions: Gwynbleidd

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,142
    1,650
    113
    ganna epa. pocket 4 enakan idapan. neththam Sony ZV 10 210,000 ta tiyena ekak ganna. budget awulnam.

    :yes: air flow eka adu una gaman heat wenawa. GoPro / Osmo / Action 6 set ekema tiyenawa case eka.

    Sony ZV 10 එකට වඩා ගොඩක් හොඳයි කියනව නේද මචන් Sony ZV 10 II එක. එකයි එක option එකක් විදියට ගත්තේ නැත්තේ.
    ඔස්මෝ 4 එක එන්න කල් යයි නෙහ් ? අවත 3. 50 වත් වෙයි. හික් වෙනවා එතකොට.

    indoor video gannawa nan osmo eka hariyanne na. ehenan hodata light set karanna one. light madi unoth osmo eke sensor loku nathi hinda noice enna puluwan.
    oya product deka ahasai polawai wage. mt therenne na ai oya oya deka compare karanne kiyala
    එක නම් ඇත්ත. වෙන option එකක් සෙට් උනේ නැහැ බන් එකයි සින් එක.

    උඹල කියන්නේ ගණන් ගණන් කියල බලන්නේ නැතුව Sony ZV 10 II එකකට යන්න කියලද ?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Sony ZV 10 එකට වඩා ගොඩක් හොඳයි කියනව නේද මචන් Sony ZV 10 II එක. එකයි එක option එකක් විදියට ගත්තේ නැත්තේ.
    ඔස්මෝ 4 එක එන්න කල් යයි නෙහ් ? අවත 3. 50 වත් වෙයි. හික් වෙනවා එතකොට.

    එක නම් ඇත්ත. වෙන option එකක් සෙට් උනේ නැහැ බන් එකයි සින් එක.

    උඹල කියන්නේ ගණන් ගණන් කියල බලන්නේ නැතුව Sony ZV 10 II එකකට යන්න කියලද ?
    Mage option 1: Sony ZV 10 + Good lens (meke awula tiyenne lokuwata stabilization wala. eka oyage wedeta kisima awulak wenne nehene)

    action cam ekakata yanawanam action 6 wage try karanna. eth ithin action cam ekak oyage wedeta hariyanne ne bn.

    action 6 eke battery 3hrs+ adinna puluwan. 183,000 ta ena eke battery 3 k ena hinda eken gemak gahannath puluwan.

    osmo 3 eke magnet ekata kelawena eka lokuma awulak.
     
    • Haha
    Reactions: dimuthmike

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,142
    1,650
    113
    Mage option 1: Sony ZV 10 + Good lens (meke awula tiyenne lokuwata stabilization wala. eka oyage wedeta kisima awulak wenne nehene)

    action cam ekakata yanawanam action 6 wage try karanna. eth ithin action cam ekak oyage wedeta hariyanne ne bn.

    action 6 eke battery 3hrs+ adinna puluwan. 183,000 ta ena eke battery 3 k ena hinda eken gemak gahannath puluwan.

    osmo 3 eke magnet ekata kelawena eka lokuma awulak.

    :confused: monawata use wenne, ayi osmo eka ganne price eka nisada
    action cam widihatath use karanna inna nisada?

    මචන් මම කැමරා එල්කේ එකේ බැලුව.

    zv 10 II + 16-50mm Lens - LKR 339 500
    zv 10 + 16-50mm Lens - LKR 212 000
    OP 3 creator combo - LKR 180 000

    වැඩේ අඩුම කොස්ට් එකකින් කරගන්න ඕනේ. ආයේ කැමරාවත් අරන් ලෙන්ස් එකකුත් ගන්න අමාරුයි බන්.

    zv 10 එකේ ඔය එන ලෙන්ස් එකෙන් ගේමක් ගහගන්න බැරි ද? මගේ වැඩ ටික කරගන්න ?

    වියදම් කරන එකේ ටික කාලයක් පාවිච්චි කරන්නත් ඕනේ. නැත්තන් අපරාදෙනේ.

    OP එක ගැන බැලුවේ අර එක පට්ට ලේසි වගේ කියල හිතුන හින්ද. vlog සීන් එකක් එහෙම හෙන ලේසි වගේනේ. කලාස් සින් එකට.

    මට කැමරා ගැන එහෙම ලොකු එක්ස්පිරියන් එකක් නැහැ. හොඳ එකක් තෝරලා දීපල්ලකෝ. :love:

    (ආ තව මට ගිම්බල් එකක් තියනව DJI Osmo Mobile 8 Smartphone Gimbal. තාම පැකින් කඩලත් නැති :lol:. පාවිචි කරන 4න් එක ගලව ගලව කරන්න බෑ බන් වැඩේ. අනික ලයිව් out එකක් දෙන එකත් කරදර්යිනේ )
     
    live session ekak kochchara welawak adhinawada ? godox wage light 2k withara kohomath danna wenawa hoda quality ekak ganna nam.
    ehema lights 2 kuth wetunoth action 6 ekath shape. Osmo 3 eka hari parissamin use karanawanam Ok. eth :baffled: wetunoth badu tamai.

    16-50mm Lens eka ithin recording walata awulak ne. basic lens ekakne bn.

    Mirrorless ekata yanawanam hoda tripod ekakuth oni. cam eka baraine.
    Osmo 3 eke creator combo gannawanam mic ekath hambenawa

    * mama unanam loweth action 6 hari, gopro 13 hari aran, DJI Osmo Mobile 8 gimble ekath ekka use karanawa.
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,226
    113
    37
    @ katubedda
    Pocket 3 එක use කරනවා. Personal use කරන්නෙ ඔය ට්‍රිප් එකක් වගේ ගියහම අල්ලගෙන යනවා ඇරෙන්න හෙනම ප්‍රඩක්ශන් ලෙවල් එකකින් use කරන්නේ නැ. මට ඔකේ තියෙන එකම අවුල ඔකේ බෑග් එකේ සයිස් එක මදි ඔයතියෙන කෑලි බැලි ටික දාගන්න. අනික මොබයිල් ඇප් එක පිස්සු කෙලිනවා සමහර වෙලාවට. මාස දෙක තුනකින් ඇල්ලුවෙ නැ දැන් අප්ඩේට් කරලද දන්නැ. ඇප් එකට කනෙක්ට් කරලා ෆයිල් කොපි වෙනකොටත් කැමරාව ඔන් එකේ තියෙන්නෙ home position එකට එන්නෙ නැ. උබ ග්න්නවා නම් ඔකේ full version එකම ගනින්.
     
    • Like
    Reactions: xnfa and reddit

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,142
    1,650
    113
    live session ekak kochchara welawak adhinawada ? godox wage light 2k withara kohomath danna wenawa hoda quality ekak ganna nam.
    ehema lights 2 kuth wetunoth action 6 ekath shape. Osmo 3 eka hari parissamin use karanawanam Ok. eth :baffled: wetunoth badu tamai.

    16-50mm Lens eka ithin recording walata awulak ne. basic lens ekakne bn.

    Mirrorless ekata yanawanam hoda tripod ekakuth oni. cam eka baraine.
    Osmo 3 eke creator combo gannawanam mic ekath hambenawa

    * mama unanam loweth action 6 hari, gopro 13 hari aran, DJI Osmo Mobile 8 gimble ekath ekka use karanawa.

    පැය 3ක් උපරිම ඇදෙයි මචන්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    පැය 3ක් උපරිම ඇදෙයි මචන්.
    pocket 3 ekakata yanna ehenam. tracking ekka oyage movement track karala adjust wena ekath wenawane, whiteboard area eke.
    pocket 4 me mase ewi kiyala reddit eke dakka.
     
    • Love
    Reactions: xnfa

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,142
    1,650
    113
    pocket 3 ekakata yanna ehenam. tracking ekka oyage movement track karala adjust wena ekath wenawane, whiteboard area eke.
    pocket 4 me mase ewi kiyala reddit eke dakka.

    එලක්රි මචන්! තැන්ක්ස්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    Mage option 1: Sony ZV 10 + Good lens (meke awula tiyenne lokuwata stabilization wala. eka oyage wedeta kisima awulak wenne nehene)

    action cam ekakata yanawanam action 6 wage try karanna. eth ithin action cam ekak oyage wedeta hariyanne ne bn.

    action 6 eke battery 3hrs+ adinna puluwan. 183,000 ta ena eke battery 3 k ena hinda eken gemak gahannath puluwan.

    osmo 3 eke magnet ekata kelawena eka lokuma awulak.

    ඔය වීඩියෝ නම් චයිනා වලට hate කරන උන්‍ හදන ඒවා..pocket 3 සුපිරියි කියල තමයි ගත්ත උන් නම් කියන්නේ..දැන් ගොඩක් උන් youtube කරන්නේ pocket 3 වලින්..
     
    • Like
    Reactions: deanXX

    Gala007

    Junior member
  • Feb 4, 2016
    69
    70
    18
    පොකට් එකේ විිඩියෝ කොලිටි නම් සුපිරි අවුල විනාඩි 30ක් විතර යනකොට ඕවර් හීට් වෙලා ඕෆ් වෙන එක
     
    • Wow
    Reactions: xnfa

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,334
    113
    ඔය වීඩියෝ නම් චයිනා වලට hate කරන උන්‍ හදන ඒවා..pocket 3 සුපිරියි කියල තමයි ගත්ත උන් නම් කියන්නේ..දැන් ගොඩක් උන් youtube කරන්නේ pocket 3 වලින්..

    අනිව👍
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    358
    323
    63
    Colombo
    පොකට් එකේ විිඩියෝ කොලිටි නම් සුපිරි අවුල විනාඩි 30ක් විතර යනකොට ඕවර් හීට් වෙලා ඕෆ් වෙන එක
    mage pocket 3 eka nam overheat wela na.
    video karaddi paya 2k witara eka digata on eke tiyenne. recording karanne record - stop, record - stop widiyata. mage videos walata ehema tamai karanna wenne nisa.