DJI Osmo Pocket 3 පාවිච්චි කරන උන් වරෙල්ලකෝ

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    මම ඔස්මෝ එක නං පාවිච්චි කරලා නෑ. හැබැයි මම ගාව Sony ZV E 10 mark 11 එකක් තියනවා. උඹේ වැඩේට නං හොදයි.. බජට් අවුල් නං ඔස්මෝ එකට යන්න. නැත්තං iPhone එකක් උනත් ඇති මචං ඔයාට. ඔස්මෝ එක පරිස්සම් කරගන්න ඕන පුතෝ. උඩ වැදුනොත් වැටුනොත් බඩුම තමයි.

    නැත්තං කැම්කෝඩර් උනත් හොදයි. නැත්තං තව ඔයාට Canon RP එක බලන්න පුලුවන් (ස්ටැබ්ලයිසේෂන් නෑ පුතෝ හැබැයි)

    Insta 360 hodai kiyanawa ne.stick eka gaththama drone wage shots ganna puluwan
    මෙයාගෙ රික්වයර්මන්ට් එකට ගැලපෙන්නෙ නෑ ඒක.
    ඒක ගොඩක් හොද ට්‍රැවල් ආතල් ගන්න.
    මං ගාව තියනවා insta 360 4x එකක්. දැන් වැඩිය පාවිච්චි වෙන්නෙත් නෑ. ගත්තෙ අපරාදෙ කියලා හිතෙනවා වෙලාවකට
     
    • Love
    Reactions: xnfa

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,141
    1,647
    113
    මම ඔස්මෝ එක නං පාවිච්චි කරලා නෑ. හැබැයි මම ගාව Sony ZV E 10 mark 11 එකක් තියනවා. උඹේ වැඩේට නං හොදයි.. බජට් අවුල් නං ඔස්මෝ එකට යන්න. නැත්තං iPhone එකක් උනත් ඇති මචං ඔයාට. ඔස්මෝ එක පරිස්සම් කරගන්න ඕන පුතෝ. උඩ වැදුනොත් වැටුනොත් බඩුම තමයි.

    නැත්තං කැම්කෝඩර් උනත් හොදයි. නැත්තං තව ඔයාට Canon RP එක බලන්න පුලුවන් (ස්ටැබ්ලයිසේෂන් නෑ පුතෝ හැබැයි)

    මෙයාගෙ රික්වයර්මන්ට් එකට ගැලපෙන්නෙ නෑ ඒක.
    ඒක ගොඩක් හොද ට්‍රැවල් ආතල් ගන්න.
    මං ගාව තියනවා insta 360 4x එකක්. දැන් වැඩිය පාවිච්චි වෙන්නෙත් නෑ. ගත්තෙ අපරාදෙ කියලා හිතෙනවා වෙලාවකට

    pocket 3 ekakata yanna ehenam. tracking ekka oyage movement track karala adjust wena ekath wenawane, whiteboard area eke.
    pocket 4 me mase ewi kiyala reddit eke dakka.

    mage pocket 3 eka nam overheat wela na.
    video karaddi paya 2k witara eka digata on eke tiyenne. recording karanne record - stop, record - stop widiyata. mage videos walata ehema tamai karanna wenne nisa.

    කොහොමත් මට ලයිටින්ග් වලට ගානක් දාන්න වෙනවා. ලයිටින්ග් මුකුත්ම නැහැ මගේ .
    wireless mic සෙට් එකකුත් ගන්න වෙනවා. (dji හරි rode හරි. )

    zv 10 ii එකක් ගත්තොත් එහෙම එහෙම උනාම ලක්ෂ 4.5 ත් පනී ි වැඩ ටික ඉවර වෙද්දී.

    ඒක හින්ද මම බැලුවේ OP3 එකකට යන්න. පස්සේ mirrorless එකකට යනවා.

    මගේ වැඩ ටිකට OP 3 සෙට් වෙයි නේද ?
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    358
    323
    63
    Colombo
    කොහොමත් මට ලයිටින්ග් වලට ගානක් දාන්න වෙනවා. ලයිටින්ග් මුකුත්ම නැහැ මගේ .
    wireless mic සෙට් එකකුත් ගන්න වෙනවා. (dji හරි rode හරි. )

    zv 10 ii එකක් ගත්තොත් එහෙම එහෙම උනාම ලක්ෂ 4.5 ත් පනී ි වැඩ ටික ඉවර වෙද්දී.

    ඒක හින්ද මම බැලුවේ OP3 එකකට යන්න. පස්සේ mirrorless එකකට යනවා.

    මගේ වැඩ ටිකට OP 3 සෙට් වෙයි නේද ?
    osmo pocket 3 creator combo eka ganna. etakota hari.
     
    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    665
    982
    93
    Amsterdam
    මම ඔස්මෝ එක නං පාවිච්චි කරලා නෑ. හැබැයි මම ගාව Sony ZV E 10 mark 11 එකක් තියනවා. උඹේ වැඩේට නං හොදයි.. බජට් අවුල් නං ඔස්මෝ එකට යන්න. නැත්තං iPhone එකක් උනත් ඇති මචං ඔයාට. ඔස්මෝ එක පරිස්සම් කරගන්න ඕන පුතෝ. උඩ වැදුනොත් වැටුනොත් බඩුම තමයි.

    නැත්තං කැම්කෝඩර් උනත් හොදයි. නැත්තං තව ඔයාට Canon RP එක බලන්න පුලුවන් (ස්ටැබ්ලයිසේෂන් නෑ පුතෝ හැබැයි)

    මෙයාගෙ රික්වයර්මන්ට් එකට ගැලපෙන්නෙ නෑ ඒක.
    ඒක ගොඩක් හොද ට්‍රැවල් ආතල් ගන්න.
    මං ගාව තියනවා insta 360 4x එකක්. දැන් වැඩිය පාවිච්චි වෙන්නෙත් නෑ. ගත්තෙ අපරාදෙ කියලා හිතෙනවා වෙලාවකට
    Vikunamu. Mama ekak hoynawa