DJI Phantom අලුත් අප්ඩේට් එක දාන්ඩ එපා....
මම මගෙ P4 එක ඊයෙ අප්ඩේට් කලා. මේ අප්ඩේට් එකෙන් පස්සෙ උපරිම උඩ යවන්ඩ පුලුවන් 500m විතරයි..දුර 7000 ක්ද කොහෙද පෙන්නනවා. ඊට පස්සෙ මං camera.lk කෝල් කලා. එයාල කියනවා ඒක කරන්නෙ එයාල නෙවේ DJI කොම්පැනියෙන් කියලා.. කොහොම හරි මට කෙලවුනා. ඒත් මේක දකින කවුරැ හෝ එයාලගෙ Drone එක බේරගත්තොත් මට ඇති. Drone තියන යාලුවන්ටත් මේක කියන්ඩ. DJI සයිට් එකෙත් මේ සීන් එකට හොදටම බැනල. උන් කියන්නෙ රාජයේ නියමයන්ට කියලා.. ලංකාවේ දැන් Phantom තියා සරුංගලයක්වත් යවාගන්ඩ බැරි තත්වයට පත්වෙලා තියෙන්නෙ..