සිංහගිරි LENOVO G50 Laptop warranty වංචාව - LENOVO G50 එක ගන්න එපා.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මන් ගාවත් තියෙන්නේ G50 ක් බන්. ඔහොම අවුලක් නම් නැහැ. උබේ tread එක දැකල මමත් බැලුවා. එහෙම දෙයක් පේන්න නැහැ. මම ගත්තේ හැබැයි singer mega එකකින්. මම දවසකට අඩුම පය 18ක් වත් දාල තියනවා. හර්ඩ් use එකට නියම ලැප් එකක්.

    එක දෙයක් කරලා බලපන් තව,

    උබේ system එක genuine නම් (එහෙම නොඋනත් කරන්න දෙයක් නැහැ. මගෙත් genuine නෙමෙයි. එත් මට ම් අවුලක් ගියේ නැහැ) windows update setting වල check update but let me choose කියන option එක on කරපන්. updates list එක අපුවහම ඔකේ optional ගොඩේ ඇති අනිවාර්යෙන් graphic වලට update එකක්. එක install කරපන්. ගොඩක් දුරට හරියයි. අනික 8.1 වල තියන ගොඩක් අවුල් updates වලින් හරි යනවා.​

    oka drivers awlak ... hardware peththe awlak nisa drivers hariyata install wenne nethuwa ethi
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    machn, mama nm advice karanne hora ccopy 1 hari kamak naha win 7 dala balanna. ita passe latest drivers danna.
    mama adurana dennek inno unge lap same model (HP brand eka nam) win 8 walata VGA drivers dammata detect karanne wat naha. separate ATI VGA tiyenne. so windows 7 walin try 1 denna.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    oka drivers awlak ... hardware peththe awlak nisa drivers hariyata install wenne nethuwa ethi

    සමහර වෙලාවට මුන්ගේ site එකෙන් දෙන එකට වඩා windows update එකෙන් දෙන drivers ගැලපෙනවා මචන්. මගෙත් මගේ intel graphic updater දාලා තිබ්බේ. එකෙන් අලුත්ම drivers අපුවහම දානවා. ඒත් එහෙම දාල එක පාරක් අවුලක් ගියා. intel driver update එකේ ආයේ update එකක් තිබ්බත් නැහැ. හැබැයි ඔය දවස් වලම windows වලත් graphic වලට update එකක් තිබ්බා. එක දාල බැලුවහම තමා හරි ගියේ. ඒක දැම්මට පස්සේ යේ graphic වලට update එකක් අවේම නැහැ.

    උඹ කියන එක වගේ දෙයක් වෙලා නම් කරන්න දේකුත් නැහැ තමා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    Lenovo කියන්නේ සුපිරිම ලැප්ටොප් හදන කොම්පැනි එකක්. නමුත් මේ Lenovo 50 සීරීස් එක Entry-Level Laptop Lap එකක් (low-cost notebook). අඩු ගානට ටිකක් වැඩිපුර performance එක්ක දෙන්න හදපු ලැප් එකක්. dedicated graphics තියෙන්නේ. Lenovo ගන්නවා නම් අනිවර්‍යයෙන්ම ThinkPad වගේ Professional එකකට යන්න. හැබැයි ඉතින් ThinkPad එකක් ගන්න ගානට 50 සීරිස් එකේ ලැප් 3ක් වත් ගන්න පුලුවන් වෙයි. 40-50 සීරීස් එකට යන්න හිතන්නවත් එපා. කෙටියෙන්ම කියනවා නම් ප්ලස්ටික් ලෝකයක්

    goyyv88mpkrlbuawtico.jpg
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකාව වගේ රටවල කස්ටමර් සපෝර්ට් ඔහොම තමයි. සිංහගිරි විතරක් නෙමෙයි. අනිත් ඒවත් ඔහොම තමයි. සම්පූර්ණ වරද ඒජන්ට් ගේ. එක්කෝ ඔය ප්‍රශ්නේ ගැන කියල විකුනන්න ඕනේ. එහෙම කරන්න බැරි නම් මේ වගේ ස්පෙෂල් කේස් වලදී පොඩ්ඩක් සංවේදී වෙලා කස්ටමර්ගේ පැත්තෙන් බලන්න ඕනේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    ඔයාගෙනෙ වැරැද්ද ගන්නකොට බලලා ගන්න එපැයි. ඇති ඕක ඔහොමත් වැඩ කළා පෙට්ටිය ඇතුලේ ගලක් හරි ලැප් ටොප් කෙසින් එකක් හරි දාලා දුන්නා නම් උන්ට ගිහින් කිව්වා ත් පිළිගන්න එකක් නැහැ. මමනම් උන් ඔලුවෙන් හිටං කිව්වත් දාලා බලලා ඔකොම වැඩද කියලා බලලා තමයි ඕන බඩුවක් ගන්නේ.

    සිංගර් එකෙන් නම් ඔහොම කරනවට කියන්න බැහැ. මම ලග තියන්නේ AGC Desktop Computer එකක්. මේක වොරන්ටි තියෙනකොට කැඩුනා කිසිම කතාවක් කියන්නේ නැතුව අලුත් ම bord එකක් දාලා දුන්නා නුවර සර්විස් සෙන්ටර් එකෙන් දවස් 3 ඇතුලත. තාම වැඩ දවසෙම ගහලා තියන්නේත් මන් හැම දේම හදා ගන්නේ එතනින් කොටින්ම් කලින් Windows දැම්මේ එතනින් origanl Software ම දාලා දෙනවා 750ට.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Lenovo කියන්නේ සුපිරිම ලැප් එකක්...Thinkpad T ,L ,SL සීරිස් ටිකක් වික්කා පාවිච්චි කරපු...ගෙනිච්චා ගෙනිච්චාමයි..එකක් ආවේ නෑ වොරන්ටි...හැබැයි ඒ ඔක්කොම යුරෝප් වලින් එන බඩු..:love::love:
     
    Last edited: