-- Djwathila ඉන්ඩිගේටර් සියල්ලම නොමිලේ --

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    podi kale idala malabe jiwath unata kawada wath malabe idan nugegodata gihilla naha :(
    ඔයා මීට පස්සේ එරෝසන් අකවුන්ට් එකෙන් මහින්දගෙ චන්ද කඩලා එහෙම අහුවෙන්නේ නෑ :no: මාලඹේ කියන්නේ බයිපුරයක් නේද මඩ පත්තර ගහනවා ගම පුරාම ඈ පාරට බහින්න වෙන එකක් නෑ
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    avatar494097_58.gif
    == KasunKDP :confused: :confused: :confused: :shocked::eek::shocked:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මමත් ගොටටම දෙනවා එක්කෝ..:yes:

    මේ අන්තිම දවස් ටිකේ තීරණේ වෙනස් කරලා ගෝටට දෙන්න තීරණය කරන අය ඒ ගැන මේ ත්‍රෙඩ් එකේ කියන්න….

    මහින්දට පුක නොදෙන සියල්ලෝ ටෝයියෝ වෙති - බයි න්‍යාය...
    රනිල්ට පුක නොදෙන සියල්ලෝ බයියෝ වෙති - ටොයි න්‍යාය...

    http://www.elakiri.com/forum/showthread.php?t=1810522

    සතුට සමරනවා ඇති....:)

    ලක්ෂ 62 මීහරක් සෙට් එකට වෙනස උදා උනා එහෙනම් අන්තිමට.. :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1873884
    ත්‍රෙඩ් එකෙ නම

    එරෝසන් කො?
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය උන්නාන්සේලා දෙන්න මාසෙකට දෙකකට සැරයක් ජන බලේ පෙන්නන්න කියල කොලබට ලක්ෂ 5,10ක් සෙනග ගෙන්නනවනේ,,, ගෙන්නන උන්ට අඩුම ගානේ ගල් බෝතල් බාගයක් + බත් පැකට් එකක් හම්බෙනවා... එතනට අවම වියදම එතකොට කෝටි 5,10ක් යනවා.. ඊට අමතරව transport වගේම අනිත් වියදම් එකතු උනාම ඔය එක මිටිමකට කෝටි 20ක් වත් යනවා ඇති.. ඒ වගේම චන්ද වලදී ප්‍රචාරණ වැඩ , අනම් මනම් බෙදාදීම් වලට කොටි ගණන් යනවා... ලගදී උනා වගේ සින් වලදී කොටි 20,30 දීල එහා පැත්තේ උන්ව ගන්නවා.. ඔහොම සල්ලි විසි කරන්න මුන් රටේ සල්ලි වලින් කොච්චර ගානක් ගරා ගන්නවා ඇතිද.. ! මම දන්නේ ඔය ටෙන්ඩර් සින් වලින් හොයන එක ගැන විතරයි.. ඊට අමතරව මුන් හොරාකන්නේ කොහොමද ? මහා බැංකුවට කෙලිම , සුනාමි සල්ලි හොරකං කිරීම වගේ දේවල් වලට අමතරව ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1882027
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    elakiri mega thread එක මතකද :P බොරුවට තේරුමක් නැතුව ත්‍රෙඩ් දාපු පලවෙනි වතාව ඕක නෙමේනෙ :rolleyes:

    mama erozan kiyala mattu unoth pennala shape wenna oya thread eka damme..! tho ekath kawa!! :angry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මහින්ද අදිකරනෙ හම්බයන්ට දුන්න, නොමිලේ මක්කම යවම්ම පොරොන්දු උනා,බදුර්ඩීන්ට කැලෑ කපන්න දුන්න. :dull: :dull:

    එච්චර දේවල් දීලත් හම්බයන්ගෙන් 90%ක් විතර අනිත් පැත්තට චන්දෙ දුන්නෙ ඇයි.?:oo: :oo:

    මයිත්‍රී රනිල් ඊට වඩා ලොකු දේවල් දෙන්න පොරොන්දු වෙච්ච නිසාද.?( apparently දැන් ටික ටික ඉශ්ටකරන :dull: :dull:),
    නැත්ත්න් මහින්ද පාලන සමයේදී යටින් මහින්ද හම්බයන්ට ගේම ඇද්ද නිසාද.?

    පව් නෙද කසුන්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පිස්සුද යකුනේ....කසුන් කියන්නේ erozan නම් නෙමෙයි ....හැබැයි මේ thread එකේම කොටපු එකෙක් :lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සුද යකුනේ....කසුන් කියන්නේ erozan නම් නෙමෙයි ....හැබැයි මේ thread එකේම කොටපු එකෙක් :lol::lol:

    thanks macho :love:

    uba inna eka mage hithata haiyak :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සතුට සමරනවා ඇති....:)

    ලක්ෂ 62 මීහරක් සෙට් එකට වෙනස උදා උනා එහෙනම් අන්තිමට.. :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1873884
    ත්‍රෙඩ් එකෙ නම

    එරෝසන් කො?

    රුචිරානනි අහන්න එක පාර මා මරන්න :P

    එළකිරි සිංහලු 1%ක් වත් සජිත්ට දෙන්න නෑනේ ...
    දෙනවයි කියන උන් ගැනත් අනිත් 99%ක් රටට ආදරය කරන එළකිරි සිංහලු දක්වන්නේ ඉතා බලවත් අප්‍රසාදයක් බවයි පෙනෙන්නට තියෙන්නේ ...

    ඉතින් ඕගොල්ලෝ කියන්න බලන්න මේ පාර සජිත්ට දෙනවයි කියන අය ගැන ඔයා පවුද්ගලිකව දරණ අදහස ...

    ඒ වගේම කියන්න තමන්ට ගොඩක් කිට්ටු කෙනෙක් , පවුලේ කෙනෙක් සජිත්ට දෙනවා කියල කිව්වොත් මොකද කරන්නේ ? ඒ ගොල්ලන්ව හරි මාර්ගෙට ගන්න ඕගොල්ලෝ ගන්න ක්‍රියාමාර්ග මොනාද ? ID එක පුච්චනවද ? 16 වෙනිදට චන්ද පොලට යන්න බැරි වෙන්න කකුල් දෙක කඩනවද ? කතිරේ ගහන්න බැරි වෙන්න ඇඟිලි කපනවද ?
    :)


    මේ පාර සජිත්ට දෙන උන්ව ඔබ දකින්නේ කොහොමද ?
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මච්න්ල රෑට කාර් එකක් පර්ක් කරල තියල යන්න පුලුවන් ප්ලේස් මොනාද කොලබ අවට.? එහෙම තැන් වල ෆී එකක් එහෙම ගන්නවද.?

    අනෙ එරොසන් වාහන හයර් ගිහින් පාක් කරන්න හොද තැන් දන්නෙ නැද්ද කැබ් සර්විස් එකක් නෙද කරන්නෙ ඔක දන්නෙ නැද්ද කසුන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1770890
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගොටට සිංහල චන්ද වලින්ම දිනන්න පුලුවඳ ?

    මොකද සිංහල චන්ද වලින් 30% වත් UNP එකට යනවා ..

    දෙමල මුස්ලිම් උන් 5% වත් ගොටට දෙන්නේ නෑ ...


    ඉතින් එරොසන් ඉට පස්සෙ :P

    ත්‍රෙඩ් එකෙ නම +ගොට්ට සිංහල චන්ද වලින්ම?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙකෙම ත්‍රේඩ් එකක් දැකල මෙක අහන්න හිතුනෙ. වාහන පර්මිට් ගැන..:dull:

    1. ලන්කාවෙ වාහන පර්මිට් හම්බෙන්නෙ අන්ඩුවෙ මොන රස්සා , නිලයන් කරන අයටද?:confused:

    2. පර්මිt විකුනන්න පුලුවන් හකියාවක් තිබිම සාදාරණද?:confused:

    3. කොටි ගනන් වල ටැක්ස් අවලන්ගු කරගන්න පුලුවන් පර්මිට් නිකුත් කරන එක සාදාරණද?:confused:

    4. ලන්කාව පොඩි රටක් රටක් පැය ගනන් drive කරන්න වෙන අවස්තා අඩුයි. පොඩි වාහයකින් ශෙප් වෙන්න පුලුවන්. ඉතින් එක නිසා ඔය දෙන පර්මිට් එකක් ගාන අඩු alto වගෙ වාහන වලට විතරක් දුන්න නම් හරි නෙ.:dull:

    මෙච්චර දුප්පත් රටේ කොටි ගනන් සල්ලි පිට රටවල් වලට පුජා කරන එක අඩු කරගන්න ඔනෙ. කොටි ගානක වාහනයක් ගෙන්නනව නම් පර්මිට් අරගෙන ශෙප් වෙන්නෙ නැතුව කොටි ගාන්ක්ම ටැක්ස් එක රජයට *අනිවාර්‍යයෙන්* ගන්න පුලුවන් විදියට system එක හැදෙන්න ඔනෙ.
    :yes:

    වාහන permit සීන් එක?
    http://www.elakiri.com/forum/showthread.php?t=1869782

    ඉතින් කසුන් ඔයාට පර්මිට් එක හම්බවුනාද ඇයි මෙක එරොසන් එකවුන්ට් එකෙන් නොකිව්වෙ :P දැනටමත් තාත්තාගෙ වාහනෙ තියනවනෙ