.dll අවුලක්.උදව් කරපන් මචෝ
මචන් උදේ ඉඳලා Illustrator ඉන්ස්ට්‍රෝල් කරන්න හදන්නෙ
,ඒත් api-ms-win-crt-runtime-l1-1-0.dll ඉස් මිසින් ලු බන්,
වින්ඩෝස් අප්ඩේට් කෙරුවා මේ වෙනකල්
,ඒ රෙද්දෙනුත් මොකුත් හරි ගියෙ නෑ,
මේක ඩවුන් කරලා දාගන්න පුළුවන්ද?
පුළුවන් නම් කොහොමද?
උදව් කරපල්ලා පුතීලා,
ඩවුන් ලින්කුවක් එක්ක කරන හැටි ස්ටෙප් බයි ස්ටෙප් කියපල්ලා,

දන්නෙ නැති නම් බම්ප් එකක් දමලා ගහපන් මචන්

මේ වෙබ් එකෙන් (mutaz.net) ඩවුන් කෙරුවෙ බන්,අපරාදේ 2GB