It's only available from Windoze10 onwards AFAIK. The Nitro Pdf he's trying to install is incompatible with Win7.එහෙනම් ඒක තමා එහෙනම් අවුල. අර screenshot එකේ හැටියට එයාගෙ windows 7 තියෙන්නේ. 7 වල තියන kernal32 එකේ discardvirtualmemory function එක නෑ කියල microsoft support community එකේ තියනව දැක්කා.
https://answers.microsoft.com/en-us...l-memory/2ad2d287-3a7c-454a-a0da-b5fafe27cef3
එක්කෝ nitro අලුත් version එකක් දාගන්න වෙයි. නැත්නම් Windows අලුත් version එකක් දාගන්න වෙයි![]()
PS: Our home tech nerd called me a few minutes ago for something else and I asked him to check for this function. He confirms it's missing on Win7 (old notebook) but it's visble in Windows 10 notebook.